(-_-)** A/L වලින් පසු පාර ක්ලියර් *******

rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    peradeniya campus eke msc computer science ekak thiyenawa.:):)

    1.5 laksha wage yai.1year.poddak hoyala balanna.:):):)

    kohomath anith Msc program walata wada IT,CS,CSE Msc program wala ganan wadi.:):)
    hmm thanks macho. wisthareta anidda exam it passe ithin hithala balanna one. job ekak set karagannat one. it passe thamai ithin :)
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    KingCM හරි මචන් . industrial training ekka 2.5 withara set weyi. eth awlak na machan.

    මගේ අද්විචේ එක නම් මචන් සල්ලි ගැන හිතන්න එපා .කරන්න පටන් ගනින්. සල්ලි කොහොම හරි හොයාගන්න ඕනෙනේ එතකොට .

    උබල පුදුම වෙයි ඕවගෙන් මොකක්ද වැඩිම මර්කෙට් එක තියෙන්නේ කිව්වොත්. එක තම information security. මේක අද දවසේ හොදම ඉල්ලුම තියන පැත්ත. පුලුවන්නම් කරපල්ලා

    eth machan lankawe echcharma loku job side ekak na neda security walata? man anidda BCS final subject eka karanwa. itapasse job ekak set karaganna one. Masters ekakata yanna hithan inne BCS degree equivalent unata degree ekak gantama ganne na kiyala samahara aya kiyana nisa bn. ekai. kohomath igenaganna asai thawa. :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    hmm thanks macho. wisthareta anidda exam it passe ithin hithala balanna one. job ekak set karagannat one. it passe thamai ithin :)

    යේස් ඉතාමත්ම හොද පලන් එකක්. මොකද දැන් උබේ කලේ හරි ජොබ් එකකට . හැබැයි උබේ field එකේ වෙන්න ඕනේ අනිවා හොදේ?. එකෙන් වෙන්නේ උබ ඔය දිග්රී ඔක්කොම් ඉවර කරගෙන එනකොට උබට

    1. professional Qulification
    2. Education Qulification
    3. Some industrial training

    3 ම සෙට් වෙනවා. හොද පලන් එකක්. ඔකේ තියන කසේ එක ජොබ් එක කරන ගමන් study කරන එක. එකට මම හෙල්ප් කරන්නම් . පටන් ගත්තම PM එකක් අනිවා දාපන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    eth machan lankawe echcharma loku job side ekak na neda security walata? man anidda BCS final subject eka karanwa. itapasse job ekak set karaganna one. Masters ekakata yanna hithan inne BCS degree equivalent unata degree ekak gantama ganne na kiyala samahara aya kiyana nisa bn. ekai. kohomath igenaganna asai thawa. :)

    EX: Brandix , HNB , Inforsys Sri Lanka , TRC, Dialog , Telecom , Mobitel wage ewata call karala ahapanko job title eka kiyala. job eke salary eka one na. available vacancy thiyanawada kiyala ahapanko.

    lankawe wagema ratawalath patta salary ekak dena marama risk ekak thiyana kammali nathi job ekak thama oka
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    යේස් ඉතාමත්ම හොද පලන් එකක්. මොකද දැන් උබේ කලේ හරි ජොබ් එකකට . හැබැයි උබේ field එකේ වෙන්න ඕනේ අනිවා හොදේ?. එකෙන් වෙන්නේ උබ ඔය දිග්රී ඔක්කොම් ඉවර කරගෙන එනකොට උබට

    1. professional Qulification
    2. Education Qulification
    3. Some industrial training

    3 ම සෙට් වෙනවා. හොද පලන් එකක්. ඔකේ තියන කසේ එක ජොබ් එක කරන ගමන් study කරන එක. එකට මම හෙල්ප් කරන්නම් . පටන් ගත්තම PM එකක් අනිවා දාපන්
    Sure machan man aniwa pm karannam.:) man asa SOftware Eng side ekata. habai ithin e paththenma danata hari job ekak set weida danne naha. kiyak hari set karaganna one nisa e langin yana ekakata wage giyath shape ne? experience nathuwa tikak amarui wage bn. kohomath try karanwa
     
    :) pattane ehenam ithin colombo eka goda daganna try karanna one. thanks macho
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    යේස් ඉතාමත්ම හොද පලන් එකක්. මොකද දැන් උබේ කලේ හරි ජොබ් එකකට . හැබැයි උබේ field එකේ වෙන්න ඕනේ අනිවා හොදේ?. එකෙන් වෙන්නේ උබ ඔය දිග්රී ඔක්කොම් ඉවර කරගෙන එනකොට උබට

    1. professional Qulification
    2. Education Qulification
    3. Some industrial training

    3 ම සෙට් වෙනවා. හොද පලන් එකක්. ඔකේ තියන කසේ එක ජොබ් එක කරන ගමන් study කරන එක. එකට මම හෙල්ප් කරන්නම් . පටන් ගත්තම PM එකක් අනිවා දාපන්

    Mr.HAneo ayye.mama dan me yanne BIT(UCSC) 4th semester eka.me semester eka iwara unama 3rd year eka patan gannawa.

    3rd year eke project ekata supervisor kenek onane.:dull::dull:

    a kale wenakota supervisor kenek hoya ganna help ekak denawada?:):):):)

    sign ekak witharai ona.java walin thamai project eka karanna hithagena inne.:):)

    self study karana nisa kisima kenek ekka contacts na.:(:(:(:(:(:(

    senior ayya kenek widiyata podi help ekak denna puluwannam loku udawwak.:):):):):):):)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Sure machan man aniwa pm karannam.:) man asa SOftware Eng side ekata. habai ithin e paththenma danata hari job ekak set weida danne naha. kiyak hari set karaganna one nisa e langin yana ekakata wage giyath shape ne? experience nathuwa tikak amarui wage bn. kohomath try karanwa

    ඩොක් එකේ මම කිව්ව දේවල් හරි. උබ කොහොම ගියත් හම්බෙන්නේ ට්‍රේනින්ග් ප්රෝග්‍රමර් තමා. එක හොදයි බන්. උඩට නගිනකොට මර සතුටුයි. සෙට් වෙන එකට යන්න. බය වෙන්න එපා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mr.HAneo ayye.mama dan me yanne BIT(UCSC) 4th semester eka.me semester eka iwara unama 3rd year eka patan gannawa.

    3rd year eke project ekata supervisor kenek onane.:dull::dull:

    a kale wenakota supervisor kenek hoya ganna help ekak denawada?:):):):)

    sign ekak witharai ona.java walin thamai project eka karanna hithagena inne.:):)

    self study karana nisa kisima kenek ekka contacts na.:(:(:(:(:(:(

    senior ayya kenek widiyata podi help ekak denna puluwannam loku udawwak.:):):):):):):)

    එකෙන්ම.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thank you machan.:):):):):):):)

    me dawas wala project ekak karanna ona karana knowledge eka oluwata daa ganna gaman inne.:):):):):)

    Aireline reservation system
    hotel management systems
    Hospital management
    Travell management
    E-learning system
    school management system
    service station management
    Fuel station management
    Elections management system
    Forest management system
    Enviroment polution management (Never done before )

    ඔන් බලපන් කොච්චර තියේද 1ක් තෝරාගෙන කරහන් බන්
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan uba kiyala thiyenne information technology ganane thawa kiyahan mechnical.electrical.electronic wagee dewal ganath ekath watinawa .o/L pass nam mee course COT (collage of technology)walin karanna puluwan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Aireline reservation system
    hotel management systems
    Hospital management
    Travell management
    E-learning system
    school management system
    service station management
    Fuel station management
    Elections management system
    Forest management system
    Enviroment polution management (Never done before )

    ඔන් බලපන් කොච්චර තියේද 1ක් තෝරාගෙන කරහන් බන්

    ඔක්කොම හොදයි එත් මේ දෙක කරන්නේ කොහොමද බන්.මට නම් නිකන් tube light වගේ.​

    Aireline reservation system

    Elections management system​

    :dull::dull::dull::dull::dull::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan uba kiyala thiyenne information technology ganane thawa kiyahan mechnical.electrical.electronic wagee dewal ganath ekath watinawa .o/L pass nam mee course COT (collage of technology)walin karanna puluwan

    ඔව් මචන් ගොඩක් field තියෙනවා තමා.ඒවා ගැන කියා දෙන්නත් ඕනා ඒ field එකකම ඉන්න කෙනෙක් තමයි.:):):):):):):)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔක්කොම හොදයි එත් මේ දෙක කරන්නේ කොහොමද බන්.මට නම් නිකන් tube light වගේ.​

    Aireline reservation system

    Elections management system​

    :dull::dull::dull::dull::dull::dull:

    Airline recevation system eka thama BIT karana hama ekama karanne
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    eka ithin bit karapu one ekekgen ahuwama siyalu wisthara ganna puluwan

    Election system eka me wenakan karala na. oya machan yanna one election dpt ekata. eke ekekwa allagena system analysisi ekak karapan. uba bit waladi karapu hama theory ekakma practicle dapan. thaniyen karapan. uba goda.

    ita passe eka design karapan. api innawa baya wenna epa. ubata one nam mawa meet wela wade katha karapan. mama uparima sup eka dennam.

    macho wade patan ganima thama one . wade kerigena yama kohoma hari wenawa. mokada uba oya project eka karannama epaya.

    anek eka oka mahaa loku sys ekak neme. eth kawruth karala na. eka nisa points wadi. unta waradi hoyanna ba. ube analysis nidahasa wadi.

    "ube luck eka karakunoth yako ok wikunagannath puluwan"
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් මචන් ගොඩක් field තියෙනවා තමා.ඒවා ගැන කියා දෙන්නත් ඕනා ඒ field එකකම ඉන්න කෙනෙක් තමයි.:):):):):):):)

    mechnical.electrical.electronic වගේ දේවල් ගැන මම වැඩිය දන්නේ නැ මචන්. මේ කියන කතාව ඉතාමත් හරි. අපි ඒවා ගැනත් දන්නා ඕනේ. අපි අරාධනා කරමු මේ සුබ්ජෙක්ට් කරන අයගෙන් ඩොක් එකක් ලියන්න කියල නේද බන්?

    අනෙක් අතට mechnical.electrical.electronic කරන්න නම් උසස් පෙළ අනිවා ගොඩ යන්නම ඕනෙනේ. මම මෙතන ටර්ගට් කලේ උසස් පෙළ අනාගත්ත කට්ටිය. උන්ට ජිවිතේ මොකක් හරි සැපක් තියෙන්න ඕනේ නිසා තමා මේක දැම්මේ.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mechnical.electrical.electronic වගේ දේවල් ගැන මම වැඩිය දන්නේ නැ මචන්. මේ කියන කතාව ඉතාමත් හරි. අපි ඒවා ගැනත් දන්නා ඕනේ. අපි අරාධනා කරමු මේ සුබ්ජෙක්ට් කරන අයගෙන් ඩොක් එකක් ලියන්න කියල නේද බන්?

    අනෙක් අතට mechnical.electrical.electronic කරන්න නම් උසස් පෙළ අනිවා ගොඩ යන්නම ඕනෙනේ. මම මෙතන ටර්ගට් කලේ උසස් පෙළ අනාගත්ත කට්ටිය. උන්ට ජිවිතේ මොකක් හරි සැපක් තියෙන්න ඕනේ නිසා තමා මේක දැම්මේ.
    Machan A/L nathuwa electronic,electrical,mechnical karanna puluwan O/L goda nam COT ekakin application dala karanna puluwan 2 year course thiyenawa.itapsse complete wenakota Cot sahathikayath ekka traning ekath ekka NVQ 3/4 hambawenawa test eka anuwa.ethanin passe NVQ5/6 diploma 7 digree habayi uniform ekak adinna wenawa with hadiyawath ekkama
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Machan A/L nathuwa electronic,electrical,mechnical karanna puluwan O/L goda nam COT ekakin application dala karanna puluwan 2 year course thiyenawa.itapsse complete wenakota Cot sahathikayath ekka traning ekath ekka NVQ 3/4 hambawenawa test eka anuwa.ethanin passe NVQ5/6 diploma 7 digree habayi uniform ekak adinna wenawa with hadiyawath ekkama

    මචන් ඒ සීන් ටික දල ඩොක් එකක් හෝ මේක එඩිට් පාරක් හරි දැමු. ඇත්තම කිව්වොත් දන්නේ නැති දේවල් නිසා මම ලිව්වේ නැ. උබ ට්‍රය් කරපංකෝ . සැහෙන වටිනවා. මොකද උබ මේ කියන සීන් එක උසස් පෙළ අනාගත්ත උන්ට කරන්න පුළුවන්නේ. එක නිසා ඒ ගැන කියන්නම ඕනේ

    උබේ සම්පුර්ණ සහයෝගය ඕනේ.