HDMI Audio Problem

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මචන්, මෙන්නම් මෙවගේ HDMI to VGA කේබල් එකකින් ලැප්ටොප් එකයි මොනිටර් එකයි කනෙක්ට් කලාම ලැප් එකේ නෝමල් Audio Out එකෙන් Audio Out වෙනවද? නැත්නම් ඒක Disable වෙනවද?

    1. මේක ගහල තියෙද්දි ලැප් එකේ speakers වලින් සද්දේ ඇහෙනවද?
    2. මේක ගහල තියෙද්දි ලැප් එකට headphone එක හරි sub woofer එක හරි හයිකලොත් ඒවට ලැප් එකෙන් line out වෙනවද?

    051608-1-01.jpg

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගහලම බලපන්..
    ගහල බලන්න ගන්න කලින් ඇහුවෙ බන්. කෙබල් එක තිබ්බනම් මෙතන ත්‍රෙඩ් දදා ඉන්නෙ නෑ.. :P
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    oka gahuwa kiyala oken audio out wenne na. lap eke audio disable wenneth na. oya cable hama lap ekatama weda karanneth na. ;)

    ow machan me cable eka audio support karanne nethi ekak. lap ekata HDMI to HDMI cable nam weda. HDMI thiyana hema device ekatama HDMI to VGA weda nathda ethakota?? :shocked:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්, මෙන්නම් මෙවගේ HDMI to VGA කේබල් එකකින් ලැප්ටොප් එකයි මොනිටර් එකයි කනෙක්ට් කලාම ලැප් එකේ නෝමල් Audio Out එකෙන් Audio Out වෙනවද? නැත්නම් ඒක Disable වෙනවද?

    1. මේක ගහල තියෙද්දි ලැප් එකේ speakers වලින් සද්දේ ඇහෙනවද?
    2. මේක ගහල තියෙද්දි ලැප් එකට headphone එක හරි sub woofer එක හරි හයිකලොත් ඒවට ලැප් එකෙන් line out වෙනවද?

    ඕක ගහපු ගමන් audio Disable වෙනවා.. උබ sound card 1ක් සෙට්ටින්ස් වලින් audio වෙන line එකකට enable කර ගන්න වෙනවා... කරන හැටි මතක නැ කොල්ලො එක පාරක් කරල තියෙනවා
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඕක ගහපු ගමන් audio Disable වෙනවා.. උබ sound card 1ක් සෙට්ටින්ස් වලින් audio වෙන line එකකට enable කර ගන්න වෙනවා... කරන හැටි මතක නැ කොල්ලො එක පාරක් කරල තියෙනවා

    elakiri machan... thanks for the info. awulak ne aeka godadaganna puluwan.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ගහල බලන්න ගන්න කලින් ඇහුවෙ බන්. කෙබල් එක තිබ්බනම් මෙතන ත්‍රෙඩ් දදා ඉන්නෙ නෑ.. :P

    ආහ්.. එහෙමත් සීන් එකක්ද? ඕක කලින් කියන්න තිබුනනෙ..