D.V.UPUL Reaction After Win The 2014 Election

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    බත් බැලයන්ට ඔහොම තමයි සලකන්න ඔනේ හොද වැඩේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    හූ හූ හූ...

    Ha ha ha ha ha....ko may kade yana gobilayo tika.........!!!

    10170853_10203255929869604_2130614659_n.jpg

    එක දවසින් ඔහොමනම් අවුරුද්දකින් විතර කොහොම වෙයිද...
    හොද වැඩේ ඡන්දේ දුන්න උන්ට

    බත් ගොට්ටොන්ට හොදම වැඩේ..හූ හූ හූ.

    :lol::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    වෙන්න ගිය හදිය බේරගන්න ගිය ඩිවී උපුල්ට මාධ්‍යයෙන් මඩප්‍රහාර

    හිටපු සමූපකාර ඇමති ඩී.වී උපුල් මහතා මෙවර හම්බන්තොටින් වැඩිම මනාප ලබා පළමු ස්ථානයට පත්වුනා.එම අවස්ථාව සැමරීමට එතුමන්ගේ ආධාර කරුවන් හා හිත මිත්‍ර අදීන් දහස් ගනනක් ‍රැස් වුනේ ඊයේ 30 සවස එතුමන්ව පිලිගැනීමටයි.මෙහිදී මනාප ප්‍රතිඵල නිකුත්කරන ස්ථානයට අනිත් අපේක්ෂකයින්ගේද ආධාර කරුවන් කිහිප දෙනෙක් පැමින සිටි අතර උපුල් මහතාගේ ආධාරකරුවන් දෙදෙනෙක් අසල තිබූ වෙනත් ආධාර කරුවන්ගේ වාහනයකට නැග තම නායකයාගේ ජය සමරන්නට වුනා.එහි සිටි පිලිසියේ සහ අනිත් පිරිස් එම ආධාර කරුවන් දෙදෙනාට එම වාහනයෙන් බහින ලෙසට කියුවද ඔවුන් ඒ කිසිවකුගේ වදන්වලට සවන් දුන්නේ නැත.එබැවින් එතනට පැමිනි උපුල් මහතා වහාම ඒ ආධාර කරුවන් දෙදෙනා එම වාහනයෙන් බසවා එම රථයට ඉදිරියට ගමන් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නා.මෙම දර්ශයන සිරස ටීවී හරහා කිසිදු පැහැදිලි කිරීමකින් තොරව විකාශය උන අතර උපුල් මහතාගේ තරහ කරුවන් කිහිප දෙනෙකුගේ උසි ගැන්වීමෙන් මෙම දර්ශනය වෙබ් අඩවි කිහිපයකින්ද මුදා හැර තිබෙනවා.ඒවයින් ඔවුන් මෙම දර්ශනය වෙනස්ම පැතිකඩක් පෙන්නුම් කිරීමට උත්සහ ගෙන ඇති අතර කිසිදු සොයා බැලීමකින් ‍තෝරව ව්‍යාජ ප්‍රවෘර්තියක් ජනතාවට ලබාදෙමින් යයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,768
    9,461

    Ane paw :lol: