MAGNITUTE 9.1 EARTHQUAKE SHAKES NPP HEAD OFFICE AFTER DHAMMIKA PERERA BEING ANNOUNCED AS THE CANDIDATE OF SLPP FOR 2024 PRESIDENTIAL ELECTION

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    MAGNITUTE 9.1 EARTHQUAKE SHAKES NPP HEAD OFFICE AFTER DHAMMIKA PERERA BEING ANNOUNCED AS THE CANDIDATE OF SLPP FOR 2024 PRESIDENTIAL ELECTION. FUTHER MORE NPP'S MEDIA DIRECTOR MR. TILVIN SILVA SAID NPP DISASTER MANAGEMENT TEAM IS ON THE WAY TO MAKE THE CALCULATIONS OF THE DAMAGE.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මොකෙක් වත් පයිසෙකට ගණන් ගත්තේ නැහැ ලංකානිවුස්වෙබ් එකේ හොර චන්දිමයා නිවුස් එක ගහපු නිසා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    oiocnGv.png
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මොකෙක් වත් පයිසෙකට ගණන් ගත්තේ නැහැ ලංකානිවුස්වෙබ් එකේ හොර චන්දිමයා නිවුස් එක ගහපු නිසා
    ACCEPT THE TRUTH. WAIT FOR THE ELECTION.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ‘මේ ගැන මට තියෙන්නේ වෙනම දේශපාලන විග්‍රහයක්. මම මේක තාත්තටත් කිව්වා. හැබැයි තාත්තා කිව්වා රනිල් එක්ක ඉස්සරහට දේශපාලනය කරනවා කියලා. හැබැයි මම තාත්තටත් කිව්වා මේක බරපතළ තත්ත්වයක් කියලා. මේකෙන් වෙන්නේ අපි මෙච්චර කල් හදාගත්ත සියලු දේ නැතිවෙන එක විතරයි කියලා. අපි දවසින් දවස ඉවර වෙනවා. මම අද කැට තියලා කියන්නම් මට තියෙන තොරතුරුවලට අනුව ජනාධිපතිතුමා අන්තිම මොහොත වෙනකම් ඉඳලා ජනාධිපතිවරණයට එන්නෙ නෑ. එතකොට එතුමත් එක්ක ගිහින් අපිට මොනවා වෙයිද? අපි සදා අනාතයි.

    අනෙක අපෙන් කවුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ? දැන්, නම් කීපයක්ම කියවෙනවා. ධම්මික එනවා නම් එහෙමයි. වෙන කෙනෙක් එනවා නම් ඒක එහෙමයි. ඒ එන කෙනා අපේ දේශපාලන අනන්‍යතාවක් එක්කයි ඉස්සරහට යන්න ඕනෙ. එහෙම නැතුව ගියොත් වෙන්නේ පක්ෂයේ දේශපාලනයත් ඉවරයි, මගේ දේශපාලනයත් ඉවරයි.
    ඒ නිසා මම ඉරහඳ වගේ කියන්නම් රනිල් නම් මේ ජනාධිපතිවරණයට එන්නෙ නෑ. අන්තිම වෙනකම් ඉඳලා අලුතෙන් එන එක්කෙනාට මේක බාරදීලා එයා යන්න යාවි. අන්තිමේදී මේක සජිත්ගෙ අතට යයි. ජේවීපී එක දෙකට ඇවිත් අපි ඊටත් වඩා පහළ තැනකට වැටෙයි. ඒකයි මම මේ මගේ ස්ථාවරය පක්ෂයට කියන්න යන්නේ. අපි වැට් එකට අත ඉස්සුවොත් අපේ අනාගතයම ඉවරයි. ඒ නිසා මම මේ වැට් වැඩිකරන එකට විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි මම ඡන්දෙ දෙන්න එන්නෙත් නෑ.’
     
    • Like
    Reactions: ESL