She Is Real !!!

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොහොමත් සැබෑ චරිත තමයි බං කාටුන් විදියට නිර්මාණය කරන්නෙත්.
    ඒත් මොනවා වුනත් හුරතල් චරිතයක් බව නම් පෙනවා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමත් සැබෑ චරිත තමයි බං කාටුන් විදියට නිර්මාණය කරන්නෙත්.
    ඒත් මොනවා වුනත් හුරතල් චරිතයක් බව නම් පෙනවා.

    ඔව්..ඒ උනට ගොඩක් වෙලාවට ඒ චරිතයට හඬකවන කෙනාගේ මුහුණුවර තමා ගොඩක් වෙලාවට ඇටෑච් කරන්නේ.

    එල්සට හඬ කවන්නේ මෙයා...

    MV5BMTM3MTUyMzM4OF5BMl5BanBnXkFtZTYwNzMwOTI4._V1_SX214_CR0,0,214,317_.jpg

    මේ කතාවේ එල්සා ගේ නංගි අනා(ඇනා) ට හඬ කවන්නේ හඬ කැවීමේ සුපිරි නිළියක්..
    MV5BNTQ2NjU5NTE4N15BMl5BanBnXkFtZTcwNDExNDk1Mw@@._V1_SY317_CR47,0,214,317_.jpg

    Assassins Creed ගේම් සීරිස් එකේ Ezio Auditore ගෙ Love එකට හඬ කවන්නෙත් එයා..

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    Elsata hadakawanne meya :lol: ubai mai danna redda :P
    Elsata handa kawweth "Let it Go" song eka kiyanneth Idina Menzel

    idian -right side

    showbiz-idina-menzel.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Elsata hadakawanne meya :lol: ubai mai danna redda :P
    Elsata handa kawweth "Let it Go" song eka kiyanneth Idina Menzel

    idian -right side

    showbiz-idina-menzel.jpg
    :nerd::nerd::nerd::nerd:

    ඉතින් හොක‍ටුවෝ මම කියල තියෙන්නෙත් ඒකම තමා..
    මොකද IMDB එකෙන් ඇදලනේ මේකට දැම්මේ..
    .

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :nerd::nerd::nerd::nerd:

    ඉතින් හොක‍ටුවෝ මම කියල තියෙන්නෙත් ඒකම තමා..
    මොකද IMDB එකෙන් ඇදලනේ මේකට දැම්මේ..
    .

    :nerd: kalin ube post eke image load une na
    "meya" kiwwama mama hithuwe uba ara 1st post eke inna gani gana kiyanawa kiyala :rofl:

    confirmed.
    kalin imdb eke me dennage profile walata gihin nathnam oya uba damma image deka load wenne na :rofl:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :nerd: kalin ube post eke image load une na
    "meya" kiwwama mama hithuwe uba ara 1st post eke inna gani gana kiyanawa kiyala :rofl:

    confirmed.
    kalin imdb eke me dennage profile walata gihin nathnam oya uba damma image deka load wenne na :rofl:

    :):):)

    disney-frozen-kristen-bell-idina-menzel-josh-gad-live-performance-songs__oPt.jpg

    ah meya kiyala kiyapu eke thama seen eke.
    man nama damme nah..

    ehemada..mameth kamali kamata IMDB eken adala damme.
    eke thama seen eke

    f2be6dc46f14d90d251faedaf25e4ed5.jpg

    මේ කතාවට ලෝකේ ‍ෆිල්ම් බලන සෑහෙන ගානක් ආදරෙයි. මාරම Toys(Babie) Olaf ව හොයල ගන්නත් හිතයි. සෙට් එකක් රිලීස් වෙලා තියෙනව.මේ අක්කයි නංගියි වගේ වෙන්න ගොඩක් අක්කල නංගිලා ට්‍රයි කරනවා රූපෙන්..රූපෙන් නැතිව ගති ගුණ වලින් ඒ වගේ උනා නම් ඔය දෙන්නටත් වඩා ලස්සන අය ලෝකේ ඉඳීවී.