කොහොමත් සැබෑ චරිත තමයි බං කාටුන් විදියට නිර්මාණය කරන්නෙත්.
ඒත් මොනවා වුනත් හුරතල් චරිතයක් බව නම් පෙනවා.
huta
math BC yanna patan ganna onee![]()
... 20 පටන් ගන්නවා
...Elsata hadakawanne meya
ඔව්..ඒ උනට ගොඩක් වෙලාවට ඒ චරිතයට හඬකවන කෙනාගේ මුහුණුවර තමා ගොඩක් වෙලාවට ඇටෑච් කරන්නේ.
එල්සට හඬ කවන්නේ මෙයා...
![]()
මේ කතාවේ එල්සා ගේ නංගි අනා(ඇනා) ට හඬ කවන්නේ හඬ කැවීමේ සුපිරි නිළියක්..
![]()
Assassins Creed ගේම් සීරිස් එකේ Ezio Auditore ගෙ Love එකට හඬ කවන්නෙත් එයා..
ubai mai danna redda
Elsata hadakawanne meyaubai mai danna redda
![]()
Elsata handa kawweth "Let it Go" song eka kiyanneth Idina Menzel
idian -right side
![]()




ඉතින් හොකටුවෝ මම කියල තියෙන්නෙත් ඒකම තමා..
මොකද IMDB එකෙන් ඇදලනේ මේකට දැම්මේ...
kalin ube post eke image load une na 

kalin ube post eke image load une na
"meya" kiwwama mama hithuwe uba ara 1st post eke inna gani gana kiyanawa kiyala
confirmed.
kalin imdb eke me dennage profile walata gihin nathnam oya uba damma image deka load wenne na![]()


