House of Fashion Robbery

aruna47

Well-known member
  • ඊයේ රාත්‍රී බොරැල්ල හවුස් ඔෆ් ෆැෂන් මංකොල්ලකති!

    10167990_533291970121553_421723942_n.jpg

    ඊයේ රාත්‍රී කිසියම් සන්නද්ධ කණ්ඩායමක් විසින් බොරැල්ලේ හවුස් ඔෆ් ෆැෂන් ආයතනය මංකොල්ල කා ඇත. එහිදී මංකොල්ල කණ්ඩායම සහ බොරැල්ල පොලිසිය අතර වෙඩි හුවමාරුවක් ඇතිවී තිබෙන අතර තුවාල ලැබූ 21 දෙනෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කර ඇත. මෙම කණ්ඩායමේ සිවු දෙනෙකු එහිදී ජිවිතක්ෂයට පත්වී ඇති අතර ඔවුන් තහුජිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට අනාවරණය වී තිබේ. මෙම ප්‍රහාරයේදී එහි නවතා තිබු වාහන වලට සහ ආයතනයේ ඉදිරිපස විදුරු වලට දැඩි ලෙස අලාභ හානි සිදුවී තිබේ. මේ වන විට හවුස් ඔෆ් ෆැෂන් අසල ඉතා දැඩි පොලිස් රැකවරණයක් යොදා ඇති අතර ඒ අසල බේස්ලයින් පාරේ දැඩි මාර්ග තදබදයක් හටගෙන ඇත.
    මේ අසල පිහිටි නොලිමිට් ආයතනය දිගින් දිගටම පාඩු ලැබීම නිසා එහි හිමිකරු විසින් අමාත්‍ය රවුෆ් හකීම් ගේ මුස්ලිම් කොල්ලකල්ලියක් යොදවා මෙම හානිය සිදුකල බවට ආරංචිමාර්ග සඳහන් කරයි.
    මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මෙය කිසියම් කඩාකප්පල්කාරී, අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් ජිනීවා සමුළුව එල්ලකරගෙන සිදුකරන ලද ක්‍රියාවක් බවත් මේ වනවිට මෙම සිදුවීමට අදාලව සැකපිට නොලිමිට් ආයතනයේ සේවකයන් දෙදෙනෙකු සහ අමාත්‍ය රවුෆ් හකීම් ගේ ලේකම් වරයකු වන අන්වර් කාදර් මුහමඩ් නමැති අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පවතින බවත්ය.
    වැඩි විස්තර බලාපොරොත්තු වන්න

    source: InternationalBuddhistCouncil
     
    aruna47

    Well-known member
  • sira scene ekak da ??? nathnam april 1st lanuwak da ?

    April 1st :baffled:

    නැකැත් රාල;16462015 said:
    :shocked::shocked::shocked: සිරාද? අරගෙන තියන source එකනම් විශ්වාසදායකයි..

    source එක හැටියට නම් බොරුවක් ද නැත්ද කියන්න අමාරුයි.. හැබැයි ඇත්තක් නම් රවුෆ් හකීම් ගේ අම්මටත් එක්ක කෙළවයි :lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,766
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය මනුස්සය කබුරුපිටියේ කෙනෙක් බන්

    නියම විදියට දියුණු වෙලා නියම තැනකට ඇවිල්ල ඉන්නවා...කිසි හොර බොරුවක් නොකර සාර්ථකත්වයට පැමිණි මනුස්සයෙක්

    කාලකන්නි හතිකරේට එක බලන් ඉන්න බැරුව දිගට හරහට කෙලිනවා

    පව් අසරණ සොන්නලු

    වී වෝන්ට් පුටින් ලොල්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අප්‍රේල් 1 වෙනිද - මොඩයගෙ දවසෙ තනිකරම බොරුවක්. මම දැන් ඕක ඉස්සරහ තියන SMB Leasing එකේ CEO ට කතා කලා. කිසිම දෙයක් වෙලා නැතිලු ලස්සනට තියනවලු.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    අප්‍රේල් 1 වෙනිද - මොඩයගෙ දවසෙ තනිකරම බොරුවක්. මම දැන් ඕක ඉස්සරහ තියන SMB Leasing එකේ CEO ට කතා කලා. කිසිම දෙයක් වෙලා නැතිලු ලස්සනට තියනවලු.

    කෝල් කරල confirm කරගන්න රිදිල

    :lol::lol::lol::lol::lol:
    images
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අප්‍රේල් 1 වෙනිද - මොඩයගෙ දවසෙ තනිකරම බොරුවක්. මම දැන් ඕක ඉස්සරහ තියන SMB Leasing එකේ CEO ට කතා කලා. කිසිම දෙයක් වෙලා නැතිලු ලස්සනට තියනවලු.

    Aiyooooooo Salli.....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    යකෝ අප්‍රේල් 1ස්ට් කියලා මෙහෙම බොරු දාන එක නම් වැරදි
    ඕක රොබ් කළා නම් එෆ් බී වල නෙමේ ටීවී එකේ යන්නේ නිව්ස් එක....
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,300
    41,085
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඊයේ රාත්‍රී බොරැල්ල හවුස් ඔෆ් ෆැෂන් මංකොල්ලකති!

    10167990_533291970121553_421723942_n.jpg

    ඊයේ රාත්‍රී කිසියම් සන්නද්ධ කණ්ඩායමක් විසින් බොරැල්ලේ හවුස් ඔෆ් ෆැෂන් ආයතනය මංකොල්ල කා ඇත. එහිදී මංකොල්ල කණ්ඩායම සහ බොරැල්ල පොලිසිය අතර වෙඩි හුවමාරුවක් ඇතිවී තිබෙන අතර තුවාල ලැබූ 21 දෙනෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කර ඇත. මෙම කණ්ඩායමේ සිවු දෙනෙකු එහිදී ජිවිතක්ෂයට පත්වී ඇති අතර ඔවුන් තහුජිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට අනාවරණය වී තිබේ. මෙම ප්‍රහාරයේදී එහි නවතා තිබු වාහන වලට සහ ආයතනයේ ඉදිරිපස විදුරු වලට දැඩි ලෙස අලාභ හානි සිදුවී තිබේ. මේ වන විට හවුස් ඔෆ් ෆැෂන් අසල ඉතා දැඩි පොලිස් රැකවරණයක් යොදා ඇති අතර ඒ අසල බේස්ලයින් පාරේ දැඩි මාර්ග තදබදයක් හටගෙන ඇත.
    මේ අසල පිහිටි නොලිමිට් ආයතනය දිගින් දිගටම පාඩු ලැබීම නිසා එහි හිමිකරු විසින් අමාත්‍ය රවුෆ් හකීම් ගේ මුස්ලිම් කොල්ලකල්ලියක් යොදවා මෙම හානිය සිදුකල බවට ආරංචිමාර්ග සඳහන් කරයි.
    මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මෙය කිසියම් කඩාකප්පල්කාරී, අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් ජිනීවා සමුළුව එල්ලකරගෙන සිදුකරන ලද ක්‍රියාවක් බවත් මේ වනවිට මෙම සිදුවීමට අදාලව සැකපිට නොලිමිට් ආයතනයේ සේවකයන් දෙදෙනෙකු සහ අමාත්‍ය රවුෆ් හකීම් ගේ ලේකම් වරයකු වන අන්වර් කාදර් මුහමඩ් නමැති අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පවතින බවත්ය.
    වැඩි විස්තර බලාපොරොත්තු වන්න

    source: InternationalBuddhistCouncil

    umbe wesa ammath kiwwa.