ඊයේ රාත්‍රී බොරැල්ල හවුස් ඔෆ් ෆැෂන් මංකොල්ලකති!
ඊයේ රාත්‍රී කිසියම් සන්නද්ධ කණ්ඩායමක් විසින් බොරැල්ලේ හවුස් ඔෆ් ෆැෂන් ආයතනය මංකොල්ල කා ඇත. එහිදී මංකොල්ල කණ්ඩායම සහ බොරැල්ල පොලිසිය අතර වෙඩි හුවමාරුවක් ඇතිවී තිබෙන අතර තුවාල ලැබූ 21 දෙනෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කර ඇත. මෙම කණ්ඩායමේ සිවු දෙනෙකු එහිදී ජිවිතක්ෂයට පත්වී ඇති අතර ඔවුන් තහුජිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට අනාවරණය වී තිබේ. මෙම ප්‍රහාරයේදී එහි නවතා තිබු වාහන වලට සහ ආයතනයේ ඉදිරිපස විදුරු වලට දැඩි ලෙස අලාභ හානි සිදුවී තිබේ. මේ වන විට හවුස් ඔෆ් ෆැෂන් අසල ඉතා දැඩි පොලිස් රැකවරණයක් යොදා ඇති අතර ඒ අසල බේස්ලයින් පාරේ දැඩි මාර්ග තදබදයක් හටගෙන ඇත.
මේ අසල පිහිටි නොලිමිට් ආයතනය දිගින් දිගටම පාඩු ලැබීම නිසා එහි හිමිකරු විසින් අමාත්‍ය රවුෆ් හකීම් ගේ මුස්ලිම් කොල්ලකල්ලියක් යොදවා මෙම හානිය සිදුකල බවට ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මෙය කිසියම් කඩාකප්පල්කාරී, අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් ජිනීවා සමුළුව එල්ලකරගෙන සිදුකරන ලද ක්‍රියාවක් බවත් මේ වනවිට මෙම සිදුවීමට අදාලව සැකපිට නොලිමිට් ආයතනයේ සේවකයන් දෙදෙනෙකු සහ අමාත්‍ය රවුෆ් හකීම් ගේ ලේකම් වරයකු වන අන්වර් කාදර් මුහමඩ් නමැති අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පවතින බවත්ය.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න
source: InternationalBuddhistCouncil