SLT connection drop last night!

hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    ADSL2+ | VDSL2 | FTTX | සමඟින් WiFi තාක්ෂණයේ අපූර්ව ප්‍රතිඵලයක් යකෝ :P සතුටු වෙයං..
    දැන් ටෙලිකොම් එකේ ඉන්ටනෙට් වලිං ෆොරේනර්ස්ල එක්ක වීඩියෝ කන්ෆරන්සින් කරන්නත් පුළුවන්ලු... බලන්න රට මොන තරම් දියුණු වෙනවද.. ඒවට ඉරිසියා කරන උඹල වගේ NGO කාරයො කිහිප දෙනෙක් ශ්‍රී ලඞ්කා රජය අපහසු තාවයට පත් කරන්න මේ ගෙන යන බොරු ප්‍රචාර තරයේ හෙළා දකිනව.. :P

    කන්ෆරන්ස් එක මගදී ලයින් එක ඩ්‍රොප් වෙලා කියයි ලිමිට් පැනල කියල :lol: ක්ලයන්ට් වත් නැති කරගන්න තමයි වෙන්නෙ අන්තිමට
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනී මන්දා අපිට නම් දැන් කාලෙක ඉඳන් එහෙමයි කේබල් එස්ක්-චේන්ජ් සීන් එකක් නම් යනවා.. කොහොමත් ඒක බකල් වෙනකොට ඩයලොග් එක බැක්-අපි කර ගන්නවා.. වැඩිපුර තව රු 950ක් ගෙවලා..
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දැන් ටෙලිකොම් එකෙන් vdsl දෙන්න ගත්ත කියමු.. එතකොට ෆයිබර් කේබල් උන්ගෙ ගානෙ දාල දෙනවද ? නෑනෙ.. ඒක ගන්න අපි සල්ලි දීල කියන්න වෙනව... ඒකට කීයක් යයිද.. අනික ආසියාවෙ අනික් රටවල vdsl වල ගණං ඇහුවහම පිස්සු හැදෙනව.. ඉන්දියාවෙ පකිස්ථානෙ වගේ රටවල ඔය ලයින් එකක් දෙන්නෙ 300$ විතර ගාණකට.. 300$ lkr වෙලා එද්දි කොහොමද සනීපෙ.. vdsl දිහා ආශ්චර්යයේ බලාපොරොත්තු දල්වාගෙන හිටියට උඹල මාසෙට ලක්ෂ ගණං ආදායම් උපයන අය නෙමේ නං vdsl කියන්නෙ හීනයක්.. අලුත් වචන වලට රැවටිලා බොරුවට අහස් මාලිගා හදන්න එපා... අනික ඉන්දියාවෙ දීල තියෙන්නෙත් ඔච්චර ස්පීඩ් තියෙන ලයින් එකකිං 100GB වගේ ඩේට ප්‍රමාණයක්.. විකිපීඩියා අනුව ආසියාවෙ අන්ලිමිටඩ් දීල තියෙන්නෙ හොං කොං වල විතරයි.. ලඞ්කාවෙ උන් ජීවිතේට හොං කොං වලිං ආදර්ශ ගන්නෑනෙ.. අන්ලිමිටඩ් කියල දීපු 512kbps හෝම් පැකේජ් එක හිටං 40GB වලට සීමා කරපු SLT එකෙන් vdsl කනෙක්ශන් වල ඩේට වැඩිම වුනොත් ඕන්නං 300GB විතර දෙයි.. ඔය ස්පීඩ් එක එක්ක 300ක් ලෙවකන්නද.. බොරුවට වේගෙ විතරයි.. වේගෙ දිහා බලාගෙන අඬන්න වෙන්නෙ.. අර ප්‍රේත වත්ථු වල තියෙන්නෙ වටේටම වතුර, ඒත් වතුර බොන්න කටක් නොපිහිටපු පෙරේතයො ගැන.. ඒ නිසා වටේටම වතුර තියෙද්දිත්, කෑම තියෙද්දිත් කන්න බොන්න බැරුව දුක් විඳින පෙරේතයො ඉන්නෙ.. ලඞ්කාවෙ මිනිස්සු විඳින්නෙත් ඒ වගේ ජීවිතයක්.. ස්පීඩ් එක දෙයි ඇමතියන්ගෙ පෙජරෝ වගේ.. ඒ වුනාට ඩේට සොච්චමයි.. ඉතිං අර පෙරේතයො වගේ ස්පීඩ් එක තියාගෙන විඳවන්න වෙන්නෙ.. තූඃ නොදකිං.. වෙබ් ෆැමිලි උන් උනත් දැන් ඔය පෙරේතයො ගානටනෙ විඳවන්නෙ.. ස්පීඩ් එක දෙනව 1MBps විතර.. ඒ වුනාට ජීබී 35යි.. ඒකෙත් දවල්ට ඇහැකි 25ක් විතර.. 1MBps තියාගෙන කට නැති පෙරේතයො වගේ විඳවනව.. මිනිස්සුන්ව පෙරේතයො ගානට පත් කරපු ශ්‍රී ලඞ්කා ටෙලිකොම් එකට හෙන ගහපිය..

    7nTnr.png
     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    ubata issellamada ohoma une? apita nam sathiyakata serayak withara down wenawa. LOL

    ow matath maseka wage idan ohoma wenawa:growl: iye thadinma wuna. 2 hours withara drop wela thibune meta kalin.

    අනී මන්දා අපිට නම් දැන් කාලෙක ඉඳන් එහෙමයි කේබල් එස්ක්-චේන්ජ් සීන් එකක් නම් යනවා.. කොහොමත් ඒක බකල් වෙනකොට ඩයලොග් එක බැක්-අපි කර ගන්නවා.. වැඩිපුර තව රු 950ක් ගෙවලා..

    mun mewa kadawa hadala iweraweida danna!:angry:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ADSL2+ | VDSL2 | FTTX | සමඟින් WiFi තාක්ෂණයේ අපූර්ව ප්‍රතිඵලයක් යකෝ :P සතුටු වෙයං..
    දැන් ටෙලිකොම් එකේ ඉන්ටනෙට් වලිං ෆොරේනර්ස්ල එක්ක වීඩියෝ කන්ෆරන්සින් කරන්නත් පුළුවන්ලු... බලන්න රට මොන තරම් දියුණු වෙනවද.. ඒවට ඉරිසියා කරන උඹල වගේ NGO කාරයො කිහිප දෙනෙක් ශ්‍රී ලඞ්කා රජය අපහසු තාවයට පත් කරන්න මේ ගෙන යන බොරු ප්‍රචාර තරයේ හෙළා දකිනව.. :P

    :lol::lol:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ‍iye re kagehari SLT connection eka 2 hours drop wela thibunada?:growl: router eke internet light eka red wela thibune, call karama common issue kiwwa. ada udeth 20 mins line eka drop wela thibune. :no:

    unge exchange eke load eka wedi unamath ohoma wenawa:baffled:. mage ekaparak wela munta call karala kiwwama 2hrs yanawa kiwwa hadanna. bannama 10 min walin hadala dunna bt num connection eke downstream eka 4Mbps walata drop karala. mun load balance karanne ehemai :angry: mata oka meter une 2weeks walata withara passe. apahu kiyala 8Mbps dagaththa :frown: