..::ASUS GTX 650ti or EVGA GTX 650ti::..

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    2s7FT3EGQtqNyfr7_500.jpg


    Or

    evga_gtx_65013480560255059b3d94b842.jpg


    Which one is best..?:(
    What will be the price..?:nerd:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    check this out

    oya dekatama wada hondai wage bn. radeon math me dawaswala ganna hoyanawa. man thread ekakuth demma ae gena. oyama balannako hithala me thread eka balala menna link eka http://www.elakiri.com/forum/showthread.php?t=1604839. and join my thread tooudawwak wunanam mage thread eken ubata thats all
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ASUS GTX650Ti එක ගනින් වෙන කෙහෙම්මලක් ගන් නැතුව.
    ග්‍රැෆික් කාඩ්ස් ඇන්ඩ් මදර්බෝර්ඩ්ස් වලින් ඇසුස් වලට ගහන්න වෙන කිසිම බ්‍රැන්ඩ් එකක් නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඕක මදි බන්.
    අනිත් එක ඕකේ 6 පින් පවර් කනෙක්ටර් එකකුත් නෑ නේ ග්‍රැෆික් කාඩ් එකට ගහන්න.
    බ්‍රැන්ඩඩ් 500වොට් එකක් ගනින් 6 පින් පවර් කනෙක්ටර් එකක් තියන.
     

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    ඕක මදි බන්.
    අනිත් එක ඕකේ 6 පින් පවර් කනෙක්ටර් එකකුත් නෑ නේ ග්‍රැෆික් කාඩ් එකට ගහන්න.
    බ්‍රැන්ඩඩ් 500වොට් එකක් ගනින් 6 පින් පවර් කනෙක්ටර් එකක් තියන.

    Machan 6 pin wire eka thiyenava.. eath mage budget eka LKR 26 banz to buy the vga..!! :(