ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    පිං අතේ වැඩක් කරලා තියෙන්නේ ....... සහභාගී වීමට අවස්ථාවක් තිබුනත් මොනයම් හෝ හේතුවක් නිසා සහභාගී නොවීම පිලිබදව මාගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමි.....

    කාගෙන්වත් මේකට පිළිතුරු බලාපොරොත්තු නොවෙමි.

    respect-2.jpg

    :cool::cool::cool:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    :D

    "ai yako ubala mata mehema karanne? meeta wada hodai lunu packet ekak biwwa nam"

    meka kawrun wisin kiyana laddakda? :lol::lol:
    1) ඉබ්බා සහොදරයා විසින් කියන ලද්දකි.

    මගේ පිලිතුර නිවරදි නම් ලකුණු ලබා දෙන්න ..:D
     
    • Like
    Reactions: CuteBaby

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "ai yako ubala mata mehema karanne? meeta wada hodai lunu packet ekak biwwa nam"

    meka kawrun wisin kiyana laddakda? :lol::lol:
    තව පොඩ්ඩෙන් ලුණු ද්‍රාවණ‍ය මගේ මූනට වදින්නේ......හොඳ වෙලාවට ඌ අනිත් පැත්තට හැරුනා........:baffled::lol:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    1) ඉබ්බා සහොදරයා විසින් කියන ලද්දකි.

    මගේ පිලිතුර නිවරදි නම් ලකුණු ලබා දෙන්න ..:D

    hariiii....:rofl::rofl::rofl:

    තව පොඩ්ඩෙන් ලුණු ද්‍රාවණ‍ය මගේ මූනට වදින්නේ......හොඳ වෙලාවට ඌ අනිත් පැත්තට හැරුනා........:baffled::lol:

    aiyo lol..:lol::lol: paw ibi nakis..:lol::lol:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    "ai yako ubala mata mehema karanne? meeta wada hodai lunu packet ekak biwwa nam"

    meka kawrun wisin kiyana laddakda? :lol::lol:
    ලකුණු වැඩියෙන් ලබා ගැනිම සදහා අවස්ථා සම්බන්දය ගෙන හැර දැක්විම..

    Rex921 සහා ඉබ්බා නැමති පුද්ගලය තින්ත ආලෙප කරමින් සිටියදි CuteBaby ඇතුලු සන්විධානාත්මක පිරිසක් විසින් ලුනු මිස්‍ර පානයක් ඉබ්බා නැමති පුද්ගලයට දුන් අවස්තවේ.

    ස්තානය : ගෙට්ටුව අසල දි වෙලව සටහන් කල නොහැක....
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ලකුණු වැඩියෙන් ලබා ගැනිම සදහා අවස්ථා සම්බන්දය ගෙන හැර දැක්විම..

    Rex921 සහා ඉබ්බා නැමති පුද්ගලය තින්ත ආලෙප කරමින් සිටියදි CuteBaby ඇතුලු සන්විධානාත්මක පිරිසක් විසින් ලුනු මිස්‍ර පානයක් ඉබ්බා නැමති පුද්ගලයට දුන් අවස්තවේ.

    ස්තානය : ගෙට්ටුව අසල දි වෙලව සටහන් කල නොහැක....

    lol... :lol::lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලකුණු වැඩියෙන් ලබා ගැනිම සදහා අවස්ථා සම්බන්දය ගෙන හැර දැක්විම..

    Rex921 සහා ඉබ්බා නැමති පුද්ගලය තින්ත ආලෙප කරමින් සිටියදි CuteBaby ඇතුලු සන්විධානාත්මක පිරිසක් විසින් ලුනු මිස්‍ර පානයක් ඉබ්බා නැමති පුද්ගලයට දුන් අවස්තවේ.

    ස්තානය : ගෙට්ටුව අසල දි වෙලව සටහන් කල නොහැක....
    පව් වැඩේ බන්......:rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හිටුකෝ මේ වැඩේ ඉවර වෙලා ඇවිත් තොපි එකින් එකාව බාවන්න මම..
    දානේ භාරගත්තා කියලා හිතාගනිල්ලා තොපි :angry::angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිටුකෝ මේ වැඩේ ඉවර වෙලා ඇවිත් තොපි එකින් එකාව බාවන්න මම..
    දානේ භාරගත්තා කියලා හිතාගනිල්ලා තොපි :angry::angry::angry:
    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg