ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1. :angry: :angry: මම බිව්වේ නැ :angry:
    බීවේ නැහැ ගිල්ලා ...:P
    එක පාන් පෙත්තයි කැවේ එක කන එකත් දලා :(
    ඔව් ඔව් උඹ කෑවේ එකයි...උඹ ගනින ක්‍රමේට එක එක වෙන්න ඇති හැබැයි අනික් උන් ගනින හැටියට එක 6ක් විතර :rofl::rofl:
    හිටුකෝ මේ වැඩේ ඉවර වෙලා ඇවිත් තොපි එකින් එකාව බාවන්න මම..
    දානේ භාරගත්තා කියලා හිතාගනිල්ලා තොපි :angry::angry::angry:

    :lol::lol:රිදිලා
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සන්තෝසයි කරපු සත්කාරය දැක්කම. දුකයි කවදාවත් ඔය වගේ දෙකට සහභාගී වෙන්න බැරි වෙන එක ගැන. ලංකාවේ හිටියනම් කියල හිතුන පින්තුර දැක්කම.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කැන්ඩියන් අයියා වැඩේ ලස්සනට කරලා ත්‍රෙඩ් එකත් නියමෙට දැම්මා..මුල ඉඳන්ම සහභාගී වෙන්න බැරිවුනත් එදා දවසේ හරි සහභාගිවෙන්න ලැබුණු එක සතුටක්...අපේ එලකිරිම කොල්ලෝ සෙට් එකක් එක්ක පට්ට ෆන් එකක් ගත්තා..ගොඩක් සතුටුයි...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked:ata kotta ata kotta accident wela:shocked:
    :shocked:mune eka rawul gahak wath na:shocked:
    :nerd:awurudu 15 ka podi ekek wage:nerd:




    :P:P:P
    කලවැද්දෙක් වගේ රවුල වවාගෙන ඉන්න මං ආස නෑ......තවම ඉස්කෝලේ ‍යන එකෙක් හින්දා උඹට නම් රැවුල වවන එක ලොකු වැඩක් වෙන්න ඇති.......:P
     
    • Like
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,960
    9,312
    113
    Microsoft
    කලවැද්දෙක් වගේ රවුල වවාගෙන ඉන්න මං ආස නෑ......තවම ඉස්කෝලේ ‍යන එකෙක් හින්දා උඹට නම් රැවුල වවන එක ලොකු වැඩක් වෙන්න ඇති.......:P
    api rawula wawanne na kukulo:angry::dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලකුණු වැඩියෙන් ලබා ගැනිම සදහා අවස්ථා සම්බන්දය ගෙන හැර දැක්විම..

    Rex921 සහා ඉබ්බා නැමති පුද්ගලය තින්ත ආලෙප කරමින් සිටියදි CuteBaby ඇතුලු සන්විධානාත්මක පිරිසක් විසින් ලුනු මිස්‍ර පානයක් ඉබ්බා නැමති පුද්ගලයට දුන් අවස්තවේ.

    ස්තානය : ගෙට්ටුව අසල දි වෙලව සටහන් කල නොහැක....

    මට ඇයි බං සැකයක් ඇති වෙන්නෙ ඕකෙ ලුණු වලට වඩා දෙයක් මගදි දැම්මා කියල :rolleyes::baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
    හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ
    දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ....
    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ....
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    IP6cNkc.jpg


    මාල පස්ස ...... :P