Semi-Final Sri Lanka Vs West Indies

Who will win Today

  • West Indies

    Votes: 6 12.8%
  • Sri Lanka

    Votes: 41 87.2%

  • Total voters
    47

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0

Who Will win Today


Apita Dinanna onenam
Thissara va drop karanna ona.....Thissarage Place eka Seekkuge ta denna ona
Mirpur Pitch eka Spin walata Waasi lu
so.......Seekkuge, Sachithra, Herath - 12 Overs & Dilshan should ball at least - 2 Overs .....then Malinga & Kula can finish the balance 6 Overs

Chandimal hariyannehe :no::no: Thiramanna gahanna ona :):)....

:):)
what do you think guys ?

SL-Team-Asia-Cup.jpg
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ටීම් එකට කාවද දන්නෙ නොදන්නෙ කියන එක සිලෙක්ටර්ස් ල බලා ගනී. අනික මෙතන ඉන්න කීබෝර්ඩ් වීරයො ටික බෙරිහන් දුන්නයි හියල වෙන දෙයක් නැහැනෙ.

කොහොමත් තම්බියො ටිකට පොඩ්ඩක් තදවෙලා ඇත්තෙ මොකද උන්ට හුරේ දන්න පක්කො නැති හින්ද

අපිට තියෙන්නෙ හීනියට අඩියක් ගහල ශපාන් එකේ මැච් එක බලන එකයි.
 

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (3 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවත වරක් ලසිත් මාලිංගටම පැවරෙනු ඇතැයි වාර්තා වේ. එසේ වන්නේ නම් අද තරගයේදී දිනේෂ් චන්දිමාල් කී‍්‍රඩා නොකරනු ඇත.

”ඔව් එහෙම වෙන්න පුළුවන්...”

”නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී කණ්ඩායම ජයගත්තේ අසීරු අවස්ථාවකට මුහුණ දීමෙන් පසුවයි. ඒ වගේ තත්ත්වයක ඉඳලා දිනපු කණ්ඩායමක් වෙනස් කරන එක හොඳ මදි” යයි නායකත්වය සම්බන්ධයෙන් කළ විමසීමේදී කණ්ඩායමේ ප‍්‍රකාශකයෙක් අද (3 වැනිදා) පෙරවරුවේදී පැවසීය.

මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් චිතගොන් නුවරදී තරග තහනමකට ලක්වූ අතර ඒ වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගත්තේ ලසිත් මාලිංගයි.

අද පැවැත්වෙන තරගය ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් වුවහොත් අවසන් තරගයේදීත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගටම පැවරෙනු ඇතැයිද කියැවේ.
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    okath ape un dinanawa aniwa. ape un kanne final ekane :( habai me paara mona weida danne na
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    යාළුවා;16470207 said:
    වෙස්ට් ඉන්ඩීස්ලට වොට් දාපු තුන් දෙනා අහු උනොත් අම්මපා, හු*** හු*** හු***

    ඒ පාර තුනක් වෙලාද. මම රිප්ලයි කරනකොට එකයි හිටියෙ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ පාර තුනක් වෙලාද. මම රිප්ලයි කරනකොට එකයි හිටියෙ
    අනිත් උන්ව අවුස්සන්න හරි ලැජ්ජ නැතුව වෝට් එක දාන්න තරම් නීච එවුන් ඉන්නවනෙ මේකෙ....
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    යාළුවා;16470207 said:
    වෙස්ට් ඉන්ඩීස්ලට වොට් දාපු තුන් දෙනා අහු උනොත් අම්මපා, හු*** හු*** හු***

    aniwa :)
     

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    ටීම් එකට කාවද දන්නෙ නොදන්නෙ කියන එක සිලෙක්ටර්ස් ල බලා ගනී. අනික මෙතන ඉන්න කීබෝර්ඩ් වීරයො ටික බෙරිහන් දුන්නයි හියල වෙන දෙයක් නැහැනෙ.

    කොහොමත් තම්බියො ටිකට පොඩ්ඩක් තදවෙලා ඇත්තෙ මොකද උන්ට හුරේ දන්න පක්කො නැති හින්ද

    අපිට තියෙන්නෙ හීනියට අඩියක් ගහල ශපාන් එකේ මැච් එක බලන එකයි.

    ane pala kari thamabiya yanda :angry:

    kohomada adha play karana team eka hariyatama kiyapu heti :):)