Sri Lanka Tour of India 3 T20's Official Thread

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    Welcome to the Official thread for Sri lanka tour of India 3 - T20 internationals

    9r0ug4.gif

    Sri Lanka Squad


    1. Dinesh Chandimal (Captain)
    2. T M Dilshan/ Niroshan Dickwella

    3. Seekuge Prasanna
    4. Milinda Siriwardena
    5. Dhanushka Gunathilaka
    6. Thisara Perera
    7. Dasun Shanaka
    8. Asela Gunaratne
    9. Chamara Kapugedara
    10. Dushmantha Chameera
    11. Dilhara Fernando
    12. Kasun Rajitha
    13. Binura Fernando
    14. Sachithra Senanayake
    15. Jeffrey Vandersay


    The Sports Minister Hon. Dayasiri Jayasekara has approved the above Squad. :baffled:



    Lasith Malinga, Angelo Mathews, Nuwan Kulasekera, Rangana Herath & Nuwan Pradeep were not available for selection due to injuries.
    :sorry::sorry:


    The Squad for the forthcoming Asia Cup and the ICC World T20 will be selected by the National Selectors after the conclusion of the ongoing Super T20 Provincial Tournament. :D:D

    ඔන්න අපේ කට්ටිය පිටත් උනා එහෙනම් පොටෝ ටික බලලම ඉමු කෝ :rolleyes:

    2n055op.jpg


    xeqwbp.jpg


    2zom449.jpg


    mw2vc8.jpg


    e5imqh.jpg


    ay4j00.jpg


    2l2uci.jpg



    ඔන්න පටන් ගන්නකොටම කෙලියා :angry::angry: දිලා ඉන්ජර්ඩ් දික්වැල්ලව යවලා රීප්ලේස් කරන්න :D


    ඔන්න මැචස් ටික පිලිවෙලට
    India vs Sri Lanka 1st T20 Match 2016 Match 1
    Date- 09/02/2016
    Time - 19:30(Local)

    5-india_cricket_team_logo.png
    Vs
    17-srilanka_cricket_team_logo.jpg


    Venue

    Maharashtra Cricket Association Stadium India vs Sri Lanka 2nd T20 Match 2016
    Match 2
    Date- 12/02/2016
    Time - 19:30(Local)

    5-india_cricket_team_logo.png
    Vs
    17-srilanka_cricket_team_logo.jpg

    Venue

    JSCA International Cricket Stadium India vs Sri Lanka 3rd T20 Match 2016 Match 3
    Date- 14/02/2016
    Time - 19:30(Local)

    5-india_cricket_team_logo.png
    Vs
    17-srilanka_cricket_team_logo.jpg

    හෙට වෙනකම් කම්මැලි නම් අපේ 19 යේ කොල්ලන් ගේ වැඩ බලන්න පුලුවන් මෙතනින් :D:D

    ICC Under 19 CWC 2016 – Quarter Finals – Sri Lanka v England




    Avishka Fernando hit 95 off 96 balls after Wanidu Hasanranga grabbed three wickets as Sri Lanka entered the semi-finals of the ICC U19 Cricket World Cup 2016 with an impressive six-wicket win over England in Mirpur on Sunday. :yes::yes:



     
    Last edited:

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මහේල අයේ එයි ද ?

    “I made the decision to step away from top-class cricket only when I knew the time was right for me to leave and hand over the responsibility to younger members. At the moment I am enjoying the cricket that I am playing and I think I am headed in the right direction,” Jayawardene told media.

    උත්තරේ නම් එන පාටක් පේන්න නෑ අලුත් අය ගහයි කියලා හිතමු World කප් එක :D:D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    මම නම් ක්‍රිකට් බලන්නේ නෑ..බලන උන්ට බම්ප්..
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    කියල යන්නේ නම් මෙහෙම තමා


     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    බලපල්ලා ලංකාවේ උන් ගහන මැච් එකක් පේන්නන්න බැරි රටක් නේ මේක .............. මොන ලබ්බට ක්‍රීඩා ඇමතියෙක් ඉන්නවද මන්දා ...............
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම නම් ක්‍රිකට් බලන්නේ නෑ..බලන උන්ට බම්ප්..