ඇබුල් කෙසෙල් වලට tikak peenase wage enawa

මම ආසම පලතුරක්. අඩුම ගානෙ එක පාරකට ගෙඩි 3-4ක් වත් කනව. අපේ ගෙදර කෙසෙල් ඇවරියක් දවසින් ඉවරයි. ඇබුල් කෙසෙල් වලට තම ගොඩක් කැමති. ඒකෙනුත් ගම් ඇබුල් වලට.

rep 6+
bump
ඔව් පීනස් කට්ටියට ඇබුල් කෙසෙල් අගුනයි.
මමත් ආසයි....... හැබැයි සීනි කෙසෙල් වලට...... මොන කෙසෙල් වුනත් තැලිලා හරි කළු වෙලා හරි තිබුනොත් මටනම් කන්න අප්පිරියයි......![]()

දවසක් අර දවසක් කිලෝ එකක් විතර ගෙනාවා , ගෙදර නික් ය 1-2 යි (හැබැයි ගේන්නේ සිනිම තමයි) ඉතුරු දහය පහළොවටම වග කියනවා 