ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හිටුකෝ මේ වැඩේ ඉවර වෙලා ඇවිත් තොපි එකින් එකාව බාවන්න මම..
    දානේ භාරගත්තා කියලා හිතාගනිල්ලා තොපි :angry::angry::angry:

    දැක්කනේ එදා උඹල දානේ භාරගත්තා වගේ කෑම ටිකට ගේම දුන්නු හැටි....!

    සන්තෝසයි කරපු සත්කාරය දැක්කම. දුකයි කවදාවත් ඔය වගේ දෙකට සහභාගී වෙන්න බැරි වෙන එක ගැන. ලංකාවේ හිටියනම් කියල හිතුන පින්තුර දැක්කම.

    කමක් නැහැ මචන්. අපි තවත් වැඩකදී සෙට් වෙමු. ලංකාවට ආව වෙලාවක සෙට් වෙමු.....!

    කලවැද්දෙක් වගේ රවුල වවාගෙන ඉන්න මං ආස නෑ......තවම ඉස්කෝලේ ‍යන එකෙක් හින්දා උඹට නම් රැවුල වවන එක ලොකු වැඩක් වෙන්න ඇති.......:P

    කියල වැඩක් නැහැ මේ පොඩි එකා දෙන ටෝක්ස් බලපල්ලකො....!:baffled::baffled:

    යාළුවා;16470028 said:
    බොඳ වෙලානෙ පේන්නෙ. ඔරිජිනල් එකක් නැද්ද? :P

    යාළුවා;16470066 said:
    ඔරිජිනල් එක තිබ්බ නන් හරි වටිනව නෙහ් :baffled:

    දැන් මම ඕක බොඳ කලෙත් දෙල්මගෙන් බේරෙන්න. ඔරිජිනල් එක දැම්ම නම් ඕක එනවා අපේ ගෙදර මාව හොයගෙන. අර ලුණු කැඳ බීපු ඉබ්බගේත් ඔහොම අස්සන ෆොටෝ ටිකක් තියෙනවලු.....!:rofl::rofl:

    සෑහෙන සන්තෝසයි මලයා. ඇස් වලට කඳුලුත් එනවා අර පොඩි උන්ව දැක්කම :'(

    අයියලා මුලිකත්වය අරගෙන ආධාර කරපු නිසා තමයි අපි බඩු ඔක්කොම අරන්දීල වැඩේ සාර්ථකව කලේ....!

    pics daalaaa !!!!! thankuuuu ! :D :D
    EK family eken thawath EK wedak.... jaya wewa !
    11.gif
    :D :D
    අනිවාර්යෙන්ම නංගි..... ලංකාවට ආවම කරමු එම වගේ වැඩක්....!
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් මම ඕක බොඳ කලෙත් දෙල්මගෙන් බේරෙන්න. ඔරිජිනල් එක දැම්ම නම් ඕක එනවා අපේ ගෙදර මාව හොයගෙන. අර ලුණු කැඳ බීපු ඉබ්බගේත් ඔහොම අස්සන ෆොටෝ ටිකක් තියෙනවලු.....!:rofl::rofl:



    ඔන්න ඔය දාල දාන්න ෆොටෝ ටික. බැරි නන් මට පෞද්ගලිකව එවන්න :P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාළුවා;16470965 said:
    අරකෙ ඔරිජිනල් ෆොටෝ එක දුන්නොත් ටැග් එකක් දෙනව... ඇයි අවුල්ද? :P

    Ow ban muge asawane onna ohe oka pennapan :lol:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නියමයි මචන්.. එලකිරි එන්න දැන් ගොඩක් වෙලාවට බැරි වෙනවා.. නියම වැඩක් මචන්. කැන්ඩියන් ඇතුලු මේ වැඩේ සාර්තකව කරපු කොල්ලො හැමෝටම ගොඩක් පින්, කොලබ අවට තවත් මේ වගේ දෙයක් කරමු. :)

    ජයෙන් ජය!
     

    PodiTena

    Member
    Jul 18, 2013
    60
    1
    0
    Under the Sky
    සුපිරි ම සුපිරි වැඩක් මචන්ලා කරල තියෙන්නේ.. Next Time මමත් Set වෙනවා..! I'm Really Proud of You Guys!!:yes: