හිටුකෝ මේ වැඩේ ඉවර වෙලා ඇවිත් තොපි එකින් එකාව බාවන්න මම..
දානේ භාරගත්තා කියලා හිතාගනිල්ලා තොපි
සන්තෝසයි කරපු සත්කාරය දැක්කම. දුකයි කවදාවත් ඔය වගේ දෙකට සහභාගී වෙන්න බැරි වෙන එක ගැන. ලංකාවේ හිටියනම් කියල හිතුන පින්තුර දැක්කම.
කලවැද්දෙක් වගේ රවුල වවාගෙන ඉන්න මං ආස නෑ......තවම ඉස්කෝලේ යන එකෙක් හින්දා උඹට නම් රැවුල වවන එක ලොකු වැඩක් වෙන්න ඇති.......![]()


යාළුවා;16470028 said:බොඳ වෙලානෙ පේන්නෙ. ඔරිජිනල් එකක් නැද්ද?![]()
යාළුවා;16470066 said:ඔරිජිනල් එක තිබ්බ නන් හරි වටිනව නෙහ්![]()


සෑහෙන සන්තෝසයි මලයා. ඇස් වලට කඳුලුත් එනවා අර පොඩි උන්ව දැක්කම :'(
අනිවාර්යෙන්ම නංගි..... ලංකාවට ආවම කරමු එම වගේ වැඩක්....!pics daalaaa !!!!! thankuuuu !![]()
![]()
EK family eken thawath EK wedak.... jaya wewa !![]()
![]()
![]()
දැන් මම ඕක බොඳ කලෙත් දෙල්මගෙන් බේරෙන්න. ඔරිජිනල් එක දැම්ම නම් ඕක එනවා අපේ ගෙදර මාව හොයගෙන. අර ලුණු කැඳ බීපු ඉබ්බගේත් ඔහොම අස්සන ෆොටෝ ටිකක් තියෙනවලු.....!

tag ekak deepiya![]()

යාළුවා;16470965 said:අරකෙ ඔරිජිනල් ෆොටෝ එක දුන්නොත් ටැග් එකක් දෙනව... ඇයි අවුල්ද?![]()

pics daalaaa !!!!! thankuuuu !![]()
![]()
EK family eken thawath EK wedak.... jaya wewa !![]()
![]()
![]()

Me nule sahena mada saha kala paththara seen ekak yanawanne. Ennath bayai me paththe![]()
ow api hena daruru porawal

අනිවාර්යෙන්ම නංගි..... ලංකාවට ආවම කරමු එම වගේ වැඩක්....!

නැතුව උඹ හිතුවද ආතල් ගන්නව කියලsirawata ma da illannea![]()
දීපන් ෆොටෝ ඒක 