ඇඩෙනවා ඕයි 

පට්ට භාණ්ඩයක්. ජපන්...
සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට 
තෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න
හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ 

elaz... kiri kettange pics ohcharada ban tiyenne![]()
යාළුවා;16474903 said:නිව්ස් එකක් ලැබුනා මං ගෙන්නපු ගිටාරය ආවා කියලඇඩෙනවා ඕයි
පට්ට භාණ්ඩයක්. ජපන්...
සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට
මෙලෝ සෙද්දක් දන්නෙ නෑ ගිටාර් ගැන. දැන් පුරුදු වෙන්න ඕනෙ ගහන්නතෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න
හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ
එනිවේස් පට්ට හැපී ආ... සන්තෝසෙට දැම්මෙ![]()
ඔව් මේ දවස් වල පහුගිය ටිකේ හිර වෙච්ච අල්ලනවා.........!ada yanakota kandyan koluwa hambanata weda

ada yanakota kandyan koluwa hambanata weda

පොඩි උන්ගේ ෆොටෝ ගන්න එපා කිව්වා අයියා.... ඒ නිසා අපි ගත්ත ඒවත් දැම්මේ නැහැ....
යාළුවා;16474903 said:නිව්ස් එකක් ලැබුනා මං ගෙන්නපු ගිටාරය ආවා කියලඇඩෙනවා ඕයි
පට්ට භාණ්ඩයක්. ජපන්...
සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට
මෙලෝ සෙද්දක් දන්නෙ නෑ ගිටාර් ගැන. දැන් පුරුදු වෙන්න ඕනෙ ගහන්නතෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න
හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ
එනිවේස් පට්ට හැපී ආ... සන්තෝසෙට දැම්මෙ![]()

ada yanakota kandyan koluwa hambanata weda

Congratz macho
Matath oya pissuwa hodatama thibba tika kalekata udadi.
Eth mata ekak ganna bari una. Anika me wadath ekka purudu wenna welawak na dan mata ban
Dan mata bike pissuwak hadila kiyahanko.
Internet giyoth hoyanne bike gana witharai.![]()

uu ganna one kiya kiya idala anthimata mamai gatte 
එල එල හරියට ඉගෙන ගන්න එක එක තැන වලට යන්නේ නැතුව.......!
ape office eke innawa kenek eyagen ahagannath puluwan. 

දැන් කට්ටියම මෙතන උන දේවල් සංවිධානය උන හැටි දන්නවනෙ... හැබැයි කවුරුත් දන්නවද කැන්ඩියන් අයිය මෙතන හොයා ගන්න මුල් උන විදිහ...
මේ ළමා නිවාසය නුවර කිව්වට නුවර ටවුමෙ ඉදන් පොඩ්ඩක් කන්දක් නැගල උඩට ගිහාම කන්ද මුදුනෙ තමයි තියෙන්නෙ. මේකට යන්න තියන පාර එච්චර ජනාකීර්ණ පාරක් නෙමෙ.දැන් අපි කැන්ඩියන් අයිය මෙතන හොයා ගෙන මෙතන මේ වගෙ වැඩක් කරන්න මුල් උන හේතුව කියන්නයි යන්නෙ.
කැන්ඩියන් අයියයි කැන්ඩියන් අයියගෙ වෙන්න අඹුවයි දවසක් නිවී හැනහිල්ලෙ කථා කරන්න ( කොටුවක් නෙමෙ කියල තමා කැන්ඩියන් අයිය කිව්වෙ )කියල පොඩ්ඩක් අර පාලු පාර දිගෙ උඩටම ගියාලු.
දෙන්න උඩට ගිහිල්ල කාර් එක ඇතුලෙ කථා කර කර ඉද්දි පොලීසියෙ මාමි කෙනෙක් ඇවිල්ල වාහනෙ වීදුරුවට තට්ටුවක් දැම්මලු.
හුටා පටස් වැඩෙ මාට්ටු...පොලිස් මාමි දෙන්නටම වාහනෙන් එළියට බහින්න කියල දෙන්නවම පොළීසියට ගෙනියන්නලු හදන්නෙ.
මේ වෙලාවෙ කැන්ඩියන් අයියා පොලිස් මාමිට නොවදිනා වැදුම් වැදල බොහොම අමාරුවෙන් තමා වැඩෙ ෂේප් කරගෙන තියෙන්නෙ.
හැබැයි පොලිස් මාමිත් වැඩෙ අත අරින්න කැමතිම නැහැලු.
ඊට පස්සෙ පොළිස් මාමි කිව්වලු ළමා නිවාසෙ පෙන්නල මෙතනට ඇවිල්ල සළකල යන්න කියල. ඊට පස්සෙ තමාලු කැන්ඩියන් අයිය මේ වැඩෙ සංවිධානය කලෙ.
කොහොමෙන් කොහොමෙන් හරි කැන්ඩියන් අයිය පනින්න ගිය කොටුව ඉවර උනෙ ඔහොමලු.හැබැයි හැමදාම ඉරිදට පොලිසියට ගිහිල්ල අර පොළිස් පොතෙ නම ලකුණු කරල යන්න කියල පොළිස් මාමි කිව්වලු. ඒක හින්ද කැන්ඩිය දැන් හැම ඉරිදා පොලීසියට බඩ ගානවලු.

යාළුවා;16474903 said:නිව්ස් එකක් ලැබුනා මං ගෙන්නපු ගිටාරය ආවා කියලඇඩෙනවා ඕයි
පට්ට භාණ්ඩයක්. ජපන්...
සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට
මෙලෝ සෙද්දක් දන්නෙ නෑ ගිටාර් ගැන. දැන් පුරුදු වෙන්න ඕනෙ ගහන්නතෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න
හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ
එනිවේස් පට්ට හැපී ආ... සන්තෝසෙට දැම්මෙ![]()

අඩේ ෆට්ට මචන් ෆට්ට උපරිම .... ඉගෙන ගත්තට පස්සේ ... අපි සැට් වෙලා එළකිරි සාජ්ජයක් දාමු ....![]()

Anna niyama idea eka. Aniwa e wade karamu. Matath kiyapalla ethakota . Math mage madhura takaran voice eken sinduwak kiyanawa edata![]()