colombo campus ekata yanna kotuwen ganna ona bus eka mokak da keeyada and bahinna ona koi hariyenada![]()
138(Kottawa/Maharagama/Homagama) bus eke negapan Rs.17k withara wei ticket eka, Colombo campus eka laga bassanna kiyapan konadata. kuruduwaththe McDonald eka pahu wunama thiyena holt eken behepan,behepu gaman campus eka thiyenawa.





diyawanna park and vihara mahadevi park yanne kohomada ban
ow but ubata campus eke indan vihara maha dewi park ekata anna bus ganna, campus eke pitipassa peththata anna wenawa,one way case eka nisa,vihara maha dewi park eka thiyenne town hall, Rs.9 dura.ela mage kellla balanna ban// mee vihara maha dewi park thiyeneth 138 route eke nee
diyawanna yanna nam ubata 138 negala townhall walin behela, Odel eka issaraha(eye hospitel bus holt) thiyena bus holt ekata gihin ethanin 190 or 168 negapan.kondata kiyala beheganin ,rajagiriya keels eka pahu wunama thiyena holt eka.diyawanna park and vihara mahadevi park yanne kohomada ban
diyawanna yanna kotowen 170/190/177
viharamahadevi yanna kotuwen 138 awith town hall bahapn
කොටුවෙන් කොහෙද බං 177 යන්නේ........ එක පටන් ගන්නේ කොල්ලුපිටියෙන්.....
diyawanna yanna nam ubata 138 negala townhall walin behela, Odel eka issaraha(eye hospitel bus holt) thiyena bus holt ekata gihin ethanin 190 or 168 negapan.kondata kiyala beheganin ,rajagiriya keels eka pahu wunama thiyena holt eka.
168 හරවන්නේ දියවන්නාවට මෙහායින් බං....... එකේ ගිහිල්ලා මූට පට්ට කට්ටක් කන්න වෙනවා තව දුර පයින් ගිහින්....... අනික අර පාලම කඩාගෙන හදන තැනින් පයින් යන්නත් බෑ........
170, 190 තමා යන්නේ.......
yh, mata amthaka una eka. muta eke awth lesi.

owne bun, mata eka poddak amathaka wuna,thankx bro




diyawanna park and vihara mahadevi park yanne kohomada ban
මෙන්න මෙහෙම කරපන්
දැන් උබ කොටුවෙන් 138 අරගෙන කම්පා ගිහින් කල්ලව ගනින්. එතන ලක ගහන්නේ නැතුව කෙලින්ම නැගපන් 138 ක . ටිච්කෙට් ගනින් සලකා එකට. එතනින් බැහැල ඔය කන්න ෂෝර්ට් ඉට සහ ඩ්රින්ක් අරගෙන කෙලින්ම පයින් ඇදපන් වික්ටෝරිය එකට. එකේ ගන්න ආතල් ඔක්කොම අරගෙන අයිත අපු පැත්තෙන්ම බැහැල රෝහල් චතුරශ්රය දිහාට පයින්ම පලයන්. ගිහින් නැගපන් 190 ක්. කෙලින්ම දියවන්නාව ලග.......
කොහොමද Plan එක






ඌ පාර විතරයි ඇහුවේ....... උඹ ඔය අතින් දාපු "කම්පා ගිහින් කල්ලව ගනින්, එතනින් බැහැල ඔය කන්න ෂෝර්ට් ඉට සහ ඩ්රින්ක් අරගෙන & එකේ ගන්න ආතල් ඔක්කොම අරගෙන" ටික තමා අවුල.......![]()










