Sisil Toaster Help

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,126
    904
    113
    34
    Srilanka
    SISIL Toaster ekk gata
    1st bread eka tiyala ON karala orange bulb ekk pathuwenawa Heating ekata.. passe green ekk pathuwenawa. ehatakota bread eka eliyata ganne.

    Bread ekata gatta paseth are green light solid pathuwenawa.. den anith bread danne koi welavakata da?

    mata threnne green pathuvunama bread eka eliya ta ganna onida ? ehenam 2nd bread ekata danne koi indication ekatada ?

    SIS_SL-LW032N-01_zoom.webp
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,915
    113
    35
    Spain
    අනිත් පාන් පෙත්ත දාල තිව්වම කූල් වෙන නිසා ලයිට් එක මාරු වෙන්න ඕන. කලින් කර වුනු පාන් පෙත්ත නිසා කොහොමත් රස්නේ වැඩි නිසා ග්‍රීන් ලයිට් එක තියෙනවා ඇති.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,581
    2,076
    113
    United States
    ඔව්, green පත්තු වුණාම තමයි පාන් එක එළියට ගන්න ඕනේ. ඊට පස්සේ අලුත් පාන් එක දාලා වහලා, ආයෙත් orange ඇවිත් green වෙනකම් බලන් ඉන්න, ඒක තමයි දෙවෙනි එකටත් ක්‍රමය.
     
    • Like
    Reactions: hira0250

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,126
    904
    113
    34
    Srilanka
    අනිත් පාන් පෙත්ත දාල තිව්වම කූල් වෙන නිසා ලයිට් එක මාරු වෙන්න ඕන. කලින් කර වුනු පාන් පෙත්ත නිසා කොහොමත් රස්නේ වැඩි නිසා ග්‍රීන් ලයිට් එක තියෙනවා ඇති.
    ethakota bn digata me paan petha 10k toast karana kota me indicator ekin wedak nedda? api welawa balala balala inna onida ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,915
    113
    35
    Spain
    ethakota bn digata me paan petha 10k toast karana kota me indicator ekin wedak nedda? api da welawa balala balala inna onida ?
    කර නොකරපු පාන් පෙත්ත දැම්මට පස්සේ ටිකකින් ආපහු ඔරේන්ජ් පාට ලයිට් එකට මාරු වෙන්න ඕන. එහම වෙන්නේ නැත්නම් කර වෙන්නේ නෑ.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,126
    904
    113
    34
    Srilanka
    ඔව්, green පත්තු වුණාම තමයි පාන් එක එළියට ගන්න ඕනේ. ඊට පස්සේ අලුත් පාන් එක දාලා වහලා, ආයෙත් orange ඇවිත් green වෙනකම් බලන් ඉන්න, ඒක තමයි දෙවෙනි එකටත් ක්‍රමය.
    2weni pan petha danakota green ekai orange ekai pathuwela (samra wita issera heating eka tiyana hinda ethi) , aye green eka off wenawa.. ethakota aye green pathuwenakam inna onida?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,915
    113
    35
    Spain
    එහෙම මාරු වෙලා කර වුනාට පස්සේ ආපහු ග්‍රීන් ලයිට් එක එන්න ඕන. අපේ තියෙන එක එහෙමයි. ලයිට් දෙක රෙඩ් ඔරේන්ජ්. සිසිල් නෙවේ. අබාන්ස් එකක්.

    2weni pan petha danakota green ekai orange ekai pathuwela (samra wita issera heating eka tiyana hinda ethi) , aye green eka off wenawa.. ethakota aye green pathuwenakam inna onida?
    ඔව්
    ------ Post added on Oct 29, 2026 at 2:43 PM
     
    • Love
    Reactions: ruvi777cute

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,126
    904
    113
    34
    Srilanka
    කර නොකරපු පාන් පෙත්ත දැම්මට පස්සේ ටිකකින් ආපහු ඔරේන්ජ් පාට ලයිට් එකට මාරු වෙන්න ඕන. එහම වෙන්නේ නැත්නම් කර වෙන්නේ නෑ.
    balamu tawa tikak use karala, eye tamail gatte
     
    • Like
    Reactions: Inigo Montoya