colombo campus

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    colombo campus ekata yanna kotuwen ganna ona bus eka mokak da keeyada and bahinna ona koi hariyenada:(

    138(Kottawa/Maharagama/Homagama) bus eke negapan Rs.17k withara wei ticket eka, Colombo campus eka laga bassanna kiyapan konadata. kuruduwaththe McDonald eka pahu wunama thiyena holt eken behepan,behepu gaman campus eka thiyenawa.
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ela mage kellla balanna ban// mee vihara maha dewi park thiyeneth 138 route eke nee
    ow but ubata campus eke indan vihara maha dewi park ekata anna bus ganna, campus eke pitipassa peththata anna wenawa,one way case eka nisa,vihara maha dewi park eka thiyenne town hall, Rs.9 dura.

    diyawanna park and vihara mahadevi park yanne kohomada ban
    diyawanna yanna nam ubata 138 negala townhall walin behela, Odel eka issaraha(eye hospitel bus holt) thiyena bus holt ekata gihin ethanin 190 or 168 negapan.kondata kiyala beheganin ,rajagiriya keels eka pahu wunama thiyena holt eka.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    168 හරවන්නේ දියවන්නාවට මෙහායින් බං....... එකේ ගිහිල්ලා මූට පට්ට කට්ටක් කන්න වෙනවා තව දුර පයින් ගිහින්....... අනික අර පාලම කඩාගෙන හදන තැනින් පයින් යන්නත් බෑ........

    170, 190 තමා යන්නේ.......
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    168 හරවන්නේ දියවන්නාවට මෙහායින් බං....... එකේ ගිහිල්ලා මූට පට්ට කට්ටක් කන්න වෙනවා තව දුර පයින් ගිහින්....... අනික අර පාලම කඩාගෙන හදන තැනින් පයින් යන්නත් බෑ........

    170, 190 තමා යන්නේ.......

    owne bun, mata eka poddak amathaka wuna,thankx bro
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    diyawanna park and vihara mahadevi park yanne kohomada ban

    මෙන්න මෙහෙම කරපන්

    දැන් උබ කොටුවෙන් 138 අරගෙන කම්පා ගිහින් කල්ලව ගනින්. එතන ලක ගහන්නේ නැතුව කෙලින්ම නැගපන් 138 ක . ටිච්කෙට් ගනින් සලකා එකට. එතනින් බැහැල ඔය කන්න ෂෝර්ට් ඉට සහ ඩ්‍රින්ක් අරගෙන කෙලින්ම පයින් ඇදපන් වික්ටෝරිය එකට. එකේ ගන්න ආතල් ඔක්කොම අරගෙන අයිත අපු පැත්තෙන්ම බැහැල රෝහල් චතුරශ්‍රය දිහාට පයින්ම පලයන්. ගිහින් නැගපන් 190 ක්. කෙලින්ම දියවන්නාව ලග.......

    කොහොමද Plan එක
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න මෙහෙම කරපන්

    දැන් උබ කොටුවෙන් 138 අරගෙන කම්පා ගිහින් කල්ලව ගනින්. එතන ලක ගහන්නේ නැතුව කෙලින්ම නැගපන් 138 ක . ටිච්කෙට් ගනින් සලකා එකට. එතනින් බැහැල ඔය කන්න ෂෝර්ට් ඉට සහ ඩ්‍රින්ක් අරගෙන කෙලින්ම පයින් ඇදපන් වික්ටෝරිය එකට. එකේ ගන්න ආතල් ඔක්කොම අරගෙන අයිත අපු පැත්තෙන්ම බැහැල රෝහල් චතුරශ්‍රය දිහාට පයින්ම පලයන්. ගිහින් නැගපන් 190 ක්. කෙලින්ම දියවන්නාව ලග.......

    කොහොමද Plan එක

    ඌ පාර විතරයි ඇහුවේ....... උඹ ඔය අතින් දාපු "කම්පා ගිහින් කල්ලව ගනින්, එතනින් බැහැල ඔය කන්න ෂෝර්ට් ඉට සහ ඩ්‍රින්ක් අරගෙන & එකේ ගන්න ආතල් ඔක්කොම අරගෙන" ටික තමා අවුල....... :lol::lol::lol::lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඌ පාර විතරයි ඇහුවේ....... උඹ ඔය අතින් දාපු "කම්පා ගිහින් කල්ලව ගනින්, එතනින් බැහැල ඔය කන්න ෂෝර්ට් ඉට සහ ඩ්‍රින්ක් අරගෙන & එකේ ගන්න ආතල් ඔක්කොම අරගෙන" ටික තමා අවුල....... :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    පරණ අතීතය මතක් උන නිසා යකෝ කිව්වේ
    :lol::lol::lol::lol::lol::lol::lol: