World Cup eka dinnoth කෝටි_20ක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ලෝක කුසලාන දිනුවොත් කෝටි 20 ක්

    බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය ජයගැනීමට සමත් වුවහොත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක් විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ. කී‍්‍රඩකයන්ගේ දීමනාවද එක්වූ කල්හි ශී‍්‍ර ලංකාවේ මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 20 කට ආසන්න වේ.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව අද (4 වැනිදා) පෙරවරුවේදී විශේෂ රැස්වීමක් කැඳවමින් ඩොලර් මිලියනයක විශේෂ ත්‍යාගයක් කී‍්‍රඩකයන්ට පිරිනැමීමට තීරණය කළේය. එහි වටිනාකම ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි 13 ඉක්මවයි.

    මෙම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 ක (රුපියල් හයකෝටි පනස් ලක්‍ෂයකට වැඩි) දීමනාවක් කී‍්‍රඩකයන්ට ගෙවීමට එකග ව සිටියේය.

    (ඇමරිකානු ඩොලරයක ආසන්න වටිනාකම රුපියල් 130 ක් වශයෙන් ගනු ලැබ ඇත)

    lankadeepa
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේක දුන්නත් නැතත් දැන් මේ ගාන ලොකු නිසා ඒකට කෙල හල හල ක්‍රිකට් ගහන උන්ට බනින්න කට්ටිය එයි දත කට මැදගෙන
     
    ඒකනම් ඇත්ත..කුහක කාලකන්ණි නේ වැඩිපුර ලංකාවේ ඉන්නේ..උන්ට ඕන මුන් නිකන් ක්‍රිකට් ගහන්න.යකෝ ජිල්බෝලවත් ලංකාවේ උන් නිකන් ගහනවද.ඒවත් ගහන්නේ සල්ලි ඔට්ටුවටනේ:frown:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අර්ජුන අරවින්දලත් සල්ලි ගැන හිතල මැච් ගැහුව නං තාම ලංකාව වර්ල්ඩ් කප් එකක් දිනන්නෙ නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    අර්ජුන අරවින්දලත් සල්ලි ගැන හිතල මැච් ගැහුව නං තාම ලංකාව වර්ල්ඩ් කප් එකක් දිනන්නෙ නෑ.

    world cup final එකේ අර්ජුණ,අරවින්ද team එකේ අනිත් අය ගහපු හැම හතරකටම හයකටම ඒ කාලේ තිබ්බ ආණ්ඩුවෙන් ගෙවීමක් කරා..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    world cup final එකේ අර්ජුණ,අරවින්ද team එකේ අනිත් අය ගහපු හැම හතරකටම හයකටම ඒ කාලේ තිබ්බ ආණ්ඩුවෙන් ගෙවීමක් කරා..
    BWwhUPx.gif
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගොඩක් එවුන්ට හිතෙන්නේ කිරිකොට් කියන්නේ සරල දෙයක් කියල ... බුදු කට්ටක් කන්න ඕන බන් ඔය තැනට එන්න .... මාර විදිහට ප්‍රැක්ටිස් කොරන්න ඕන .. නැෂනල් ටීම් එකට ආවත් හැමදාම ප්‍රැක්ටිස් කොරන්ට ඕන ලු නැතිනම් ටයිමින් අවුල් වෙනවලු සති ගනන් නිකන් හිටියොත් ... මාර කැප කිරීමක් කරන්නේ මම හිතන්නේ ... වෙලාවකට මාලිංග එහෙම දවසම බෝල් කරනවාලු .... වැරදි හදාගන්න ...:)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    gewanna ona..cricke board ekata salli enne team eka hodata perform karoth..players la gena salli board eken mange karanne..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    ගොඩක් එවුන්ට හිතෙන්නේ කිරිකොට් කියන්නේ සරල දෙයක් කියල ... බුදු කට්ටක් කන්න ඕන බන් ඔය තැනට එන්න .... මාර විදිහට ප්‍රැක්ටිස් කොරන්න ඕන .. නැෂනල් ටීම් එකට ආවත් හැමදාම ප්‍රැක්ටිස් කොරන්ට ඕන ලු නැතිනම් ටයිමින් අවුල් වෙනවලු සති ගනන් නිකන් හිටියොත් ... මාර කැප කිරීමක් කරන්නේ මම හිතන්නේ ... වෙලාවකට මාලිංග එහෙම දවසම බෝල් කරනවාලු .... වැරදි හදාගන්න ...:)

    :yes::yes::yes::yes:

    ඒකනෙ අපි එක දිගට cod ගහන්නෙ. නැවැත්තුවොත් ටයිමින් බහිනව :(:( :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ලෝක කුසලාන දිනුවොත් කෝටි 20 ක්

    බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය ජයගැනීමට සමත් වුවහොත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන එක හමාරක් විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ. කී‍්‍රඩකයන්ගේ දීමනාවද එක්වූ කල්හි ශී‍්‍ර ලංකාවේ මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 20 කට ආසන්න වේ.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව අද (4 වැනිදා) පෙරවරුවේදී විශේෂ රැස්වීමක් කැඳවමින් ඩොලර් මිලියනයක විශේෂ ත්‍යාගයක් කී‍්‍රඩකයන්ට පිරිනැමීමට තීරණය කළේය. එහි වටිනාකම ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි 13 ඉක්මවයි.

    මෙම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 ක (රුපියල් හයකෝටි පනස් ලක්‍ෂයකට වැඩි) දීමනාවක් කී‍්‍රඩකයන්ට ගෙවීමට එකග ව සිටියේය.

    (ඇමරිකානු ඩොලරයක ආසන්න වටිනාකම රුපියල් 130 ක් වශයෙන් ගනු ලැබ ඇත)

    lankadeepa

    අපේ උන්ට මෙහෙම සලකන එක හොදයි....:yes::yes:
    අඩුම ගානේ අයි පී එල් වලට නොයාවත් තිය ගන්න පුළුවන් නම් හොදයි :yes:
    ඉන්දියන් උන්ට එහෙම පට්ට විදියට ගෙවන්නේ.....
    එහෙම එකේ මේක එච්චර එකක් නෙමේ........
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේක දුන්නත් නැතත් දැන් මේ ගාන ලොකු නිසා ඒකට කෙල හල හල ක්‍රිකට් ගහන උන්ට බනින්න කට්ටිය එයි දත කට මැදගෙන

    කවුරු හරි අනුන්ගෙ සල්ලි වලට කෙල හලන එකෙක් රෙප් කපලා.අනේ කපහන්.ඕවට රිදෙනවනම් ඉතින් කපපු එකා වගේම හිඟන්නෙක් වෙන්න ඕනේ.:lol::lol::lol: