ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Be Scared Be Very Very Scared, :( අද ගහපු විදියට අපිට මේ පාරත් සොරි තමා වගේ :( කියන්න දුකයි හිතන්න දුකයි. :( මොනව කොරන්නද මල්ලි සදා දුක තමා :(
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හොඳ වැඩක් මචන්ලා ....උබලගේ වටිනා කාලය වෙන් කරලා මේ කරපු වැඩේ වටිනවා ....තව තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා ..