හෙට T20 World Cup එක Online බලමුද? මොකද කියන්නේ කට්ටිය? Dialog Time based package 2k activate කර ගත්ත නම් Rs.100න් match එක බලන්න තිබ්බ නේද? හොඳ link එකක් දීපන්කො match එක බලන්න. මීට වඩා හොඳ data plan එකක් තියෙනවා නම් කියපන්...