ඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය
පුදුම අතීතය ( ඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය )
අ.පො.ස. සා/පෙ ට සමාජ අධ්‍යයනය හා ඉතිහාසය වගේ එකක් කලා මතකය. මෙහෙම එකක් කිසිදින අසා නැත. වැඩිදුර ඉතිහාසය හදාරන අයියලා අක්කලා මෙය දන්නවාද? දන්න අයට පැහැදිලි කරන්න පුළුවන්ද? මේ විස්තරය කියවලාම බලන්න. පුනරාගමනයක්ද? මට නම් නොවැටහේ.
ඒබ්‍රහම් ලින්කන් හා ජෝන් කෙනෙඩි ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරු දෙදෙනාය. මොවුන්ගේ ජීවිත කාල සමය ඔබ අධ්‍යයනය කර තිබේද? මේ කරුණු හමුඋනාද?
ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1846.
ජෝන් කෙනෙඩි ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1946.
ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1860.
ජෝන් කෙනෙඩි ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1960.
මේ දෙදෙනාම සිවිල් අයිතීන් ගැන කතාකල පුද්ගලයන්.
දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදි නැතිවෙනවා.
දෙදෙනාම සිකුරාදා දිනක, හිසට තැබූ වෙඩි පහරකින් ඝාතනය වෙනවා.
දැන් මේක තවත් අවුල් වෙනවා......
ලිංකන්ගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම කෙනෙඩි.
කෙනෙඩිගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම ලිංකන්.
මේ ජනාධිපතිවරු දෙදෙනාගේම ඝාතනයෙන් පසු සාර්ථක වෙන්නෙ (ජනාධිපති වෙන්නෙ) ජොන්සන් කෙනෙක්.
ලිංකන්ගේ අභාවයෙන් පසු ඇන්ඩෘ ජොන්සන්, (උපත-1808)
කෙනෙඩිගේ අභාවයෙන් පසු ලින්ඩන් ජොන්සන් (උපත-1908)
ලිංකන් ඝාතනය කල ජෝන් බූත් ඉපදෙන්නෙ 1839.
කෙනෙඩි ඝාතනය කල ලී හාර්වි ඉපදෙන්නෙ 1939.
දැන් හොදට ඇස් ඇරගෙන, වාඩිවෙලා මේ ටිකත් කියවන්න....
ලිංකන් වෙඩි කන්නෙ "ෆෝඩ්" නම් රංග ශාලාවක් තුල.
කෙනෙඩි වෙඩි කන්නෙ "ෆෝඩ්" හදපු "ලිංකන්" නම් කාරයක් තුල.
ලිංකන් වෙඩි කන්නෙ රංග ශාලාවක් තුල. ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙ විශාල ගබඩාවක් අස්සෙ.
කෙනෙඩි වෙඩි කන්නෙ විශාල ගබඩාවක් අස්සෙ හිටපු වෙඩික්කරුවෙක්ගෙන්. නමුත් ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙරංග ශාලාවක් අස්සෙ.
මේ සිද්ධි එකකට එකක් සම්බන්ධද?? මට නං නොතේරේ...
මෙන්න වැදගත්ම දේ....ගෙදර අලුත් ඩොලර් 20ක් තියෙනවනං කරල බලන්න.
කොලේ දෙකට නමන්න
ඊලගට මෙහෙම
දැන් මෙහෙම
එහෙම්මම අනිත් පැත්ත හරවන්න
දැන් ඒ දැක්කෙ මොනවද කියලා මීටර්ද???
ඉස්සරලාම,
පෙන්ටගනය ගිනි ගනී.....
නිවුන් කුළුණු (Twins Towers) ගිනි ගනී
මෙන්න විශ්වාස කරන්න....
$20කින්,
1) විනාසයක් - පෙන්ටගනය
2) විනාසයක් - නිවුන් කුළුණු
3) විනාසයක් - ඔසාමා???
තව.......
9 + 11 = $20
කට්ටිය කොර නෙහ් ??
උපුටා ගැනීමකි