පුදුමයි.....

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    පුදුමඅතීතය ( ඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය )]


    අ.පො.ස. සා/පෙ ට සමාජ අධ්‍යයනය හා ඉතිහාසය වගේ එකක් කලා මතකය. මෙහෙම එකක් කිසිදින අසා නැත. වැඩිදුර ඉතිහාසය හදාරන අයියලා අක්කලා මෙය දන්නවාද? දන්න අයට පැහැදිලි කරන්න පුළුවන්ද? මේ විස්තරය කියවලාම බලන්න. පුනරාගමනයක්ද? මට නම් නොවැටහේ.

    ඒබ්‍රහම් ලින්කන් හා ජෝන් කෙනෙඩි ඇමෙරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරු දෙදෙනාය. මොවුන්ගේ ජීවිත කාල සමය ඔබ අධ්‍යයනය කර තිබේද? මේ කරුණු හමුඋනාද?


    securedownload (7).jpg

    ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1846.
    ජෝන් කෙනෙඩි ඇමරිකානු කොන්ග්‍රසයට තේරී පත්වන්නේ 1946.

    ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1860.
    ජෝන් කෙනෙඩි ඇමරිකානු ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 1960.
    මේ දෙදෙනාම සිවිල් අයිතීන් ගැන කතාකල පුද්ගලයන්.
    දෙදෙනාගේම දරුවන් ධවල මන්දිරයේදි නැතිවෙනවා.

    දෙදෙනාම සිකුරාදා දිනක, හිසට තැබූ වෙඩි පහරකින් ඝාතනය වෙනවා.


    දැන් මේක තවත් අවුල් වෙනවා....

    ලිංකන්ගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම කෙනෙඩි.
    කෙනෙඩිගේ පෞද්ගලික ලේකම්වරයාගෙ නම ලිංකන්.
    මේ ජනාධිපතිවරු දෙදෙනාගේම ඝාතනයෙන් පසු සාර්ථක වෙන්නෙ (ජනාධිපති වෙන්නෙ) ජොන්සන් කෙනෙක්.
    ලිංකන්ගේ අභාවයෙන් පසු ඇන්ඩෘ ජොන්සන්, (උපත-1808)
    කෙනෙඩිගේ අභාවයෙන් පසු ලින්ඩන් ජොන්සන් (උපත-1908)
    ලිංකන් ඝාතනය කල ජෝන් බූත් ඉපදෙන්නෙ 1839.
    කෙනෙඩි ඝාතනය කල ලී හාර්වි ඉපදෙන්නෙ 1939


    දැන් හොදට ඇස් ඇරගෙන, වාඩිවෙලා මේ ටිකත් කියවන්න....


    ලිංකන් වෙඩි කන්නෙ "ෆෝඩ්" නම් රංග ශාලාවක් තුල.
    කෙනෙඩි වෙඩි කන්නෙ "ෆෝඩ්" හදපු "ලිංකන්" නම් කාරයක් තුල.

    ලිංකන් වෙඩි කන්නෙ රංග ශාලාවක් තුල. ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙ විශාල ගබඩාවක් අස්සෙ.
    කෙනෙඩි වෙඩි කන්නෙ විශාල ගබඩාවක් අස්සෙ හිටපු වෙඩික්කරුවෙක්ගෙන්. නමුත් ඝාතකයා දුවලා ගිහින් හැංගෙන්නෙරංග ශාලාවක් අස්සෙ.

    මේ සිද්ධි එකකට එකක් සම්බන්ධද?? මට නං නොතේරේ...



    මෙන්න වැදගත්ම දේ....ගෙදර අලුත් ඩොලර් 20ක් තියෙනවනං කරල බලන්න.

    2qvy2hh.jpg
    කොලේ දෙකට නමන්න




    2roth52.jpg
    ඊලගට මෙහෙම




    securedownload (2).jpg
    දැන් මෙහෙම



    1490ee.jpg
    එහෙම්මම අනිත් පැත්ත හරවන්න



    දැන් ඒ දැක්කෙ මොනවද කියලා මීටර්ද???

    ඉස්සරලාම,​
    2vxovoi.jpg
    පෙන්ටගනය ගිනි ගනී.....

    n353s0_th.jpg
    නිවුන් කුළුණු (Twins Towers) ගිනි ගනී

    මෙන්න විශ්වාස කරන්න....
    27xnhcl_th.jpg






    $20කින්,
    1) විනාසයක් - පෙන්ටගනය
    2) විනාසයක් - නිවුන් කුළුණු
    3) විනාසයක් - ඔසාමා???

    තව.......​
    9 + 11 = $20


    කට්ටිය කොර නෙහ් ??






    මේකත් මට ලැබුණු මේල් එකක්... රි පොස්ට් නම් කස්ටියම සොරි වෙන්න ඕන.. හොදයිනම් කොමන්ට් එකක් බම්ප් එකක් දල යන්ඩ :lol:
     
    Last edited:

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    කතාව නම් මරු
    11.gif
    ඒත් ඩොලර් කොලේ නම් පේන්නෑ රජෝ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    පිස්සු හැදෙනවා බං:shocked::shocked::shocked:

    තැන්ක්ස් උබට අමුතුවෙන් හැදෙන්න දෙයක් නැහැනේ පිස්සු මොකෝ උබ පිහිනන්න ගිහින් මොලේට වතුර ගිහින්නේ තියෙන්නේ :P
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මෙන්න වැදගත්ම දේ....ගෙදර අලුත් ඩොලර් 20ක් තියෙනවනං කරල බලන්න.

    ඩොලර් 20ක් තියනවනං ඉස්සල්ලාම එක මාරු කර ගන්න ඕනෙ.සතේ අතේ නෑ

    දැන් ඒ දැක්කෙ මොනවද කියලා මීටර්ද???

    නෑ බං මොනවද ඒ.....


    කට්ටිය කොර නෙහ් ??

    ඔව් බං ඌනං ඔරිගාමා මරපු එකෙක් ඕං උබ දැං අහන්ඩ එපා ඔරිගාමා කවුද කියලා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඩොලර් 20ක් තියනවනං ඉස්සල්ලාම එක මාරු කර ගන්න ඕනෙ.සතේ අතේ නෑ
    ඔවු බන්... මගේ ලාගත් අතේ සතේ නැහැ බන්...


    නෑ බං මොනවද ඒ.....

    පොඩ්ඩක් කියෝලා බලපන් හරියට

    ඔව් බං ඌනං ඔරිගාමා මරපු එකෙක් ඕං උබ දැං අහන්ඩ එපා ඔරිගාමා කවුද කියලා
    හරි මචෝ මන් අහන්නේ නැහැ....අඩේ කවුද ඇත්තට ඔරිගාමා
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    තැන්ක්ස් උබට අමුතුවෙන් හැදෙන්න දෙයක් නැහැනේ පිස්සු මොකෝ උබ පිහිනන්න ගිහින් මොලේට වතුර ගිහින්නේ තියෙන්නේ :P

    :no::angry::angry::angry: