My Last Attempt

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යනව කියල ගියපු උන් එකෙක්වත් ගිහින් නැහැ.:lol: කඹ හොරු, රේඩියෝ ටීම් එකේ ගෑනු පෙරේතයො,එම්ටීඒ හොරු, මේකෙ එක්ස්පොස් වුන එවුන්, සේරම ඉන්නව. තනිකරම ෆේක් ලෝකයක්,:lol::lol:

    උඹත් එමමයි නේද? :P:P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යනව කියල ගියපු උන් එකෙක්වත් ගිහින් නැහැ.:lol: කඹ හොරු, රේඩියෝ ටීම් එකේ ගෑනු පෙරේතයො,එම්ටීඒ හොරු, මේකෙ එක්ස්පොස් වුන එවුන්, සේරම ඉන්නව. තනිකරම ෆේක් ලෝකයක්,:lol::lol:
    අනේ උකේ හරි රියල් එකා කියන්නෙහ් :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම ඉස්සර රේඩියෝ තෙරෙඩ් එකේ හිටිය බන්, කොටු ගොඩක් තිබ්බ පොරක් නෙමේ හැබැයි
    හා හා තොව බැන් කොරයි
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    පැටියා;16483854 said:
    උඹද අර කැරි පූෂා? :lol:
    මේකෙ හිටපු සුදු පූසො කලු පූසො නිකන් පූසො ඔක්කොම ෆේක්වල, දැන් පූසො හිඟයි:lol: