උබ අනෙක් උන්ට බයිලා කෙළියට උබත් ෆේක් නේ.
Saul Goodman එක 200% ෆේක්







උබේ අම්මට පෝලිම දානකොට පුතෙක් විදියට එහෙම බලාගන ඉන්න එක වැරදී..
අන්න ඒකයි මම කියන්නෙ




කතාව නවත්තලා අම්මව එවපන්සිරිපාලයගෙ ෆේක් එකෙන් සිරිපාලයම කෝට් කරනවපුදුම මානසික අවපාත කාරයො එලකිරි එකෙ ඉන්නෙ

චමිඳු සඳකැලුම්?පැටියා;16483069 said:අඩෝ උඹ කවුද බං?![]()
උඹ මේකෙ ගෑනු එක්ක ඇයි හොඳයියක් තිබ්බනම් කෝකටත් පරිස්සම් වෙයන්
චමිඳු සඳකැලුම්?උඹ මේකෙ ගෑනු එක්ක ඇයි හොඳයියක් තිබ්බනම් කෝකටත් පරිස්සම් වෙයන්
![]()

ඒ මේ එළකිරි කොල්ලනේ බඩු ටික ලෑස්තියි නේද?
අයි කියන්න ඕනෙද?
ඔන්න එහෙනම්
1. පොල්තෙල් බෝතල් 1යි
2. බටර් කාලයි
3. ගිනිපෙට්ටි 1
4. 30'' දිග 3 '' එස්ලෝන් බට කැල්ලක්.
5. කටු කම්බි 2 m විතර කැල්ලක්
අපේ එළකිරි සහෝ කෙනෙක් කටුකම්බි රෝලක්ම ගේන්නම් කිව්ව. එක ගෙනාවොත් උබල ගෙන්න ඕනේ නැ . එස්ලෝන් බැටේ තව දිගට පළලට ඕනේ නම් අරගෙන වරෙල්ලා
විශේෂයෙන් කියන්න ඕනේ අනික් උන්ගේ ඒවා ඉල්ලලා පොරකන්න හදන්න එපා. ඕනේ දේවල් අරගෙන වරෙල්ලා.


චමිඳු සඳකැලුම්?උඹ මේකෙ ගෑනු එක්ක ඇයි හොඳයියක් තිබ්බනම් කෝකටත් පරිස්සම් වෙයන්
![]()

පිස්සු පුසා;16483425 said:
කටු කම්බි රෝල රෙඩී
දැනට බත්තරමුල්ල දිහාට එන්න කියමු පස්සේ බැරියැ නුගේගොඩට යන්නමචන් සොර්ර්ය් වෙන්න ඕනේ කම්බි රෝල ගෙන එක්ව මතක නැතුව හිටියේ
මචන්ලා ..... කටු කම්බි හරි .... ගෙන්න ඕනේ නැ ....
තව ටිකකින් වැඩි විස්තර දෙන්නම් එන්න ඕනේ තැන එහෙම දාල


අනොනිමස් ඉන්න එක මගේ ඇඟට ගුණයි නැත්තං මාවත් මුන් එක්ස්පෝස් කරයි![]()

කවුද බං දන්නෙපැටිය ටිකක් විතර මහත බුවෙක්. කාලෙකට කලින් මූ එලකිරි එකේ හිටපු ඔක්කොමව අයින් කලා එෆ්.බී. එකෙන්.



මං චැට් ත්රෙඩ් වල හිටියෙ නෑ මෙයාඋයා ලන්තේ එකෙක් නේද මෙයා?![]()
ඉස්සර ඉතින් තිබ්බෙ ලයන්ස් කිංඩම් එකයි ලන්තෙයි නෙහ්පොර හන්ටර්4U කියල එකෙන් හිටිය කාලයක් දැන් මොකෙන් ඉන්නවද දන්නෙ නෑ.මේ වගේම එකෙක් හිටිය Mozilla කියල, දැන් ඌත් පේන්න නෑ
අපේ නරිය![]()
![]()