My Last Attempt

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේකෙ හිටපු සුදු පූසො කලු පූසො නිකන් පූසො ඔක්කොම ෆේක්වල, දැන් පූසො හිඟයි:lol:
    තො මොන පුසද ? :dull:
     

    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    පැටියා;16483854 said:
    උඹද අර කැරි පූෂා? :lol:
    ඕකා අර පැනි කුලාද මන්ද? එක්කො මූ නැත්නම් යාලුවා, දෙන්නගෙන් එකෙන් පැනි කුලා:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පැටියා;16483907 said:
    ඉවොක් වෙශිනි මොකො නැත්තෙහ් බ0 ශොටක් දාන ගමන් උව බඩ කොරන්න ආවේ :dull:
     

    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    පැටියා;16483915 said:
    ඇත්තට කූලට මොකො වුනේ? :baffled:
    කාලෙකට කලින් යනව කියල ත්‍රෙඩ් එකක් දාලා පදිරිවෙවී හිටය. පොරනම් ෆේක් එකක ඇති අනිව:dull:
     
    • Like
    Reactions: siripala

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කවුද බං දන්නෙ :lol: පැටිය ටිකක් විතර මහත බුවෙක්. කාලෙකට කලින් මූ එලකිරි එකේ හිටපු ඔක්කොමව අයින් කලා එෆ්.බී. එකෙන්.


    හෙහෙ මොකටද බන් බය වෙන්නේ :frown::frown::frown::frown:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අර අනූජට හැදුවා වගේ හදපල්ලකෝ ලංකාවට නීතිවිරෝධීව ලිංගික ආම්පන්නයක් ගෙනා අසහන කාරයෙක් කියලා ෆොටෝ එකක් FB ශෙයාර් කරන්ට. අන්තිමට මුගේ ගොන් ආතල් කෙල වේවි පොලීසියෙන් ඇවිත් කුදලගෙන ගියාම ශෙයාර් වෙලා. :lol::lol: :rofl::rofl:






    සේක්සලන්ට් අය්දියා බ්‍රෝ
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඉන්දියාව දිනයි වගේ නේද ? ඒවගේම ඩයස් කොල්ලත් දිනයි වගේ. :lol::lol:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    2wrezol.jpg

    AI ban meka watenne hama welema? refresh karala epawela
     
    Last edited: