Hi I'm New Here

aruna47

Well-known member
  • ෆේස්බුක් එකේ පොටෝ හොයාගත්තගමන් උඹ චන්ඩියෙක් වුනාද?

    වේදනාවෙ උපරිම සලකුනු

    අනේ නැහැ අපි මේ ජාතික මෙහෙවරක් කරන්න හදන්නේ. උවිඳු පුතාට ජොබක් හොයලා දෙන්න :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය තියෙන proof එකක් දාපන් බලන්න :)

    පව්නේ උබ...ෆොටෝ එක්කම දැම්මම මානසිකව වැටෙනවනේ :P:P:P:P:P

    Question2Answer කරගෙන හිටු..

    උබ ගීක් එකෙත් නටපු නැටිලේ සේරම දන්නවා chanux පොන්* එක්ක එකතු වෙලා :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පව්නේ උබ...ෆොටෝ එක්කම දැම්මම මානසිකව වැටෙනවනේ :P:P:P:P:P

    Question2Answer කරගෙන හිටු..

    උබ ගීක් එකෙත් නටපු නැටිලේ සේරම දන්නවා chanux පොන්* එක්ක එකතු වෙලා :lol:
    ගීක් කියන්නෙ තොපෙ ගෙදරද? කවුද chanux :oo:

    ඒ වුනාට ඔය තියෙන ෆොටෝ එකක් දාපන්.බැරිනම් පීඑම් කරපන්:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආහ් බඩී පොන්ස් මොකෝ උනේ? මට ෆේක් ෆේක් කිව්ව දෙන්නෙක් ආයේ ඔන්ලයින් ඇවිත්. තව උන් ඉන්නවා එන්ට.
     
    aruna47

    Well-known member
  • රත්තරං;16344125 said:
    ඌට පොඩි රස්සාවක් සෙට් කරලා දුන්නා
    ගාමන්ට් එකක බොත්තම් වල නූල් කපන්න
    තිබ්බ සුදුසුකම් වලට වෙන මොකුත් දෙන්න බෑ කිව්වා
    පස්සේ වැඩ බලලා මැසිමකට හරි කපන්න හරි දාන්නම් කිව්ව
    අපිට පොර ටෝක් දිදී දවසම නෙට් එකේ ලැගන් හිටියා මිසක් තමන්ට වැඩක් කරගත්තේ නෑනේ
    මුලින් මුලින් යන්න බෑ බෑ කිව්වා වටේ පිටේ පොඩි කොල්ලෝ කුරුට්ටෝ පාරේ යනකොට හූ කියනවා කියලා
    ඒ පාර නයිට් ශිෆ්ට් එකක් හදල දීලා කෑලි තුනේ ටෝච් එකක් අරන් දුන්නා
    ගෙදර මිනිස්සුත් හෙන සතුටින් ඉන්නේ
    මූ කාමරෙන් එලියට ගත්තට පස්සේ ගෙදර අය කාමරේ හෝදලා
    කාමරේ ඉර එලිය වැටෙන්නේ නැතුව පුස් හැදිලා තිබ්බ ඒවත් සුද්ද කරලා
    මුගේ බෙඩ් ශීට් එක මෙට්ටෙට ඇලිලා තිබිල තියෙන්නේ
    පස්සේ මේ මාසේ පඩි ගත්තහම දෙන්නම් කියලා අලුත් මෙට්ටෙකුයි බෙඩ් ශීට් එකකුයි ගෙනල්ලා
    ඌට දැන් හොදයි
    දැන් රස්සව කරන් ඉන්නව. මයෙ හිතේ දහ දොලොස්දාහක් මාසෙකට ගන්නව

    දෙයියෝ උවිඳු :oo:
     
    aruna47

    Well-known member
  • ගීක් කියන්නෙ තොපෙ ගෙදරද? කවුද chanux :oo:

    ඒ වුනාට ඔය තියෙන ෆොටෝ එකක් දාපන්.බැරිනම් පීඑම් කරපන්:)

    9182022.gif

    9182022.gif
    9182022.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආහ් බඩී පොන්ස් මොකෝ උනේ? මට ෆේක් ෆේක් කිව්ව දෙන්නෙක් ආයේ ඔන්ලයින් ඇවිත්. තව උන් ඉන්නවා එන්ට.
    උඹ ෆේක් තමයි:):lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila දුවගෙන ඇවිත්
    :P:P

    සිරාවට දැන් ත්‍රෙඩ් එකක් දැම්මොත් මම පෝස්ට් දැම්මා නැතා ඩයස්ගේ ගල් කොල්ලො සෙට් එක මගේ අම්මා මතක් කරලා ටැග් දානවා. මේකෙත් තියෙනවද බලන්ට ආවේ. මට දුක අනික් උන්ට කෙල්ලෝ ගැන බණ කිව්ව මේ යකා ගෑණියෙක් වගේ මෙතන හො‍ටු පෙරාගෙන අඬන එක ලොන්තයා. :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවට දැන් ත්‍රෙඩ් එකක් දැම්මොත් මම පෝස්ට් දැම්මා නැතා ඩයස්ගේ ගල් කොල්ලො සෙට් එක මගේ අම්මා මතක් කරලා ටැග් දානවා. මේකෙත් තියෙනවද බලන්ට ආවේ. මට දුක අනික් උන්ට කෙල්ලෝ ගැන බණ කිව්ව මේ යකා ගෑණියෙක් වගේ මෙතන හො‍ටු පෙරාගෙන අඬන එක ලොන්තයා. :lol::lol:

    සිරාවට බන්. දැන් ඩයස් කොල්ලගේ Fake ටික බැහැලා හැම thread එකකම උඹට බැනලා tag ගහනවා. කමක් නෑ බන්. ඩයස්ට පහුගිය ටිකේ ඇරපු ඇරිල්ල වගේ ඇරීල්ලක් එළකිරි ඉතිහාසය තුලම තිබිලා නැතුව ඇති. Online Forums වල බලු ටෝක් දීල පොරවල් වෙන්න හදන එවුන්ට නියම ආදර්ශයක් ලැබුණේ....

    CrazyBuddy කාරයාගේ බොරුද කොහෙද බන්? ඔකාගේ විදිය අනුව නම් ඔහොම සැලෙන එකෙක් කියල හිතන්න අමාරුයි. එළකිරි ආපු නැති එකට බොරු හේතුවක් හදාගෙන වගේ මට නම් පෙන්නේ... (මේක ඌ දකින එකක් නෑ නේද? :P:P:P )
     
    • Like
    Reactions: Ridila™

    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    සිරාවට දැන් ත්‍රෙඩ් එකක් දැම්මොත් මම පෝස්ට් දැම්මා නැතා ඩයස්ගේ ගල් කොල්ලො සෙට් එක මගේ අම්මා මතක් කරලා ටැග් දානවා. මේකෙත් තියෙනවද බලන්ට ආවේ. මට දුක අනික් උන්ට කෙල්ලෝ ගැන බණ කිව්ව මේ යකා ගෑණියෙක් වගේ මෙතන හො‍ටු පෙරාගෙන අඬන එක ලොන්තයා. :lol::lol:
    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට බන්. දැන් ඩයස් කොල්ලගේ Fake ටික බැහැලා හැම thread එකකම උඹට බැනලා tag ගහනවා. කමක් නෑ බන්. ඩයස්ට පහුගිය ටිකේ ඇරපු ඇරිල්ල වගේ ඇරීල්ලක් එළකිරි ඉතිහාසය තුලම තිබිලා නැතුව ඇති. Online Forums වල බලු ටෝක් දීල පොරවල් වෙන්න හදන එවුන්ට නියම ආදර්ශයක් ලැබුණේ....

    CrazyBuddy කාරයාගේ බොරුද කොහෙද බන්? ඔකාගේ විදිය අනුව නම් ඔහොම සැලෙන එකෙක් කියල හිතන්න අමාරුයි. එළකිරි ආපු නැති එකට බොරු හේතුවක් හදාගෙන වගේ මට නම් පෙන්නේ... (මේක ඌ දකින එකක් නෑ නේද? :P:P:P )

    මේ සෙනසුරාදා යන්ට ඉන්නේ බටර් කාලයි, ක‍ටු කම්බි රෝලයි, කොණ්ඩම් තුනයි, ඩෙටෝල් කුප්පියයි, දිමි ගොට්ටයි අරගෙන ඩයස්ව බලලා එන්ට. ඕකට ලැජ්ජ නෑ බං. දැන් ෆේස්බුක් එකත් ඩිඇක්ටිවේට් කරලා. ඉල්ලගෙන ඇරව ගත්තා. මූ හිතුවේ මේ පාරත් පරදීවී කියලා. එහෙන් රෙප් කපනවා සෙට් එකක්. ඩයස්ගේ ගැන්සියේ මූන දෙන්ට බැරි සෙට් එක තමයි දැන් ඉන්නේ.

    හැබැයි මෙහෙමයි ඔය බණ කියන ගොඩක් උන්ට කෙළ උනාම ගොඩ එන්ට අමාරුයි බං. මමත් කෙල්ලෝ ගැන යාලුවන්ට පොර ටෝක් දීලා දීලා මට කෙළ උනාම මොකා මොනවා කිව්වත් මානසිකවම වැටිලා ගිහින් තියෙනවා. මූටත් එහෙම වෙන්න ඇති.