ඔය තියෙන proof එකක් දාපන් බලන්නපල පල..තොගේ බව profs කරන්න පුළුවන්....
මේ උබ නම Uvindu Inuwaraද![]()

ෆේස්බුක් එකේ පොටෝ හොයාගත්තගමන් උඹ චන්ඩියෙක් වුනාද?
වේදනාවෙ උපරිම සලකුනු




ඔය තියෙන proof එකක් දාපන් බලන්න![]()






පැටියා;16490930 said:රිදිලා™ දූවගෙන ආවා
දැ පල දුප් දුප්![]()




ගීක් කියන්නෙ තොපෙ ගෙදරද? කවුද chanuxපව්නේ උබ...ෆොටෝ එක්කම දැම්මම මානසිකව වැටෙනවනේ
Question2Answer කරගෙන හිටු..
උබ ගීක් එකෙත් නටපු නැටිලේ සේරම දන්නවා chanux පොන්* එක්ක එකතු වෙලා![]()


රත්තරං;16344125 said:ඌට පොඩි රස්සාවක් සෙට් කරලා දුන්නා
ගාමන්ට් එකක බොත්තම් වල නූල් කපන්න
තිබ්බ සුදුසුකම් වලට වෙන මොකුත් දෙන්න බෑ කිව්වා
පස්සේ වැඩ බලලා මැසිමකට හරි කපන්න හරි දාන්නම් කිව්ව
අපිට පොර ටෝක් දිදී දවසම නෙට් එකේ ලැගන් හිටියා මිසක් තමන්ට වැඩක් කරගත්තේ නෑනේ
මුලින් මුලින් යන්න බෑ බෑ කිව්වා වටේ පිටේ පොඩි කොල්ලෝ කුරුට්ටෝ පාරේ යනකොට හූ කියනවා කියලා
ඒ පාර නයිට් ශිෆ්ට් එකක් හදල දීලා කෑලි තුනේ ටෝච් එකක් අරන් දුන්නා
ගෙදර මිනිස්සුත් හෙන සතුටින් ඉන්නේ
මූ කාමරෙන් එලියට ගත්තට පස්සේ ගෙදර අය කාමරේ හෝදලා
කාමරේ ඉර එලිය වැටෙන්නේ නැතුව පුස් හැදිලා තිබ්බ ඒවත් සුද්ද කරලා
මුගේ බෙඩ් ශීට් එක මෙට්ටෙට ඇලිලා තිබිල තියෙන්නේ
පස්සේ මේ මාසේ පඩි ගත්තහම දෙන්නම් කියලා අලුත් මෙට්ටෙකුයි බෙඩ් ශීට් එකකුයි ගෙනල්ලා
ඌට දැන් හොදයි
දැන් රස්සව කරන් ඉන්නව. මයෙ හිතේ දහ දොලොස්දාහක් මාසෙකට ගන්නව

ආහ් බඩී පොන්ස් මොකෝ උනේ? මට ෆේක් ෆේක් කිව්ව දෙන්නෙක් ආයේ ඔන්ලයින් ඇවිත්. තව උන් ඉන්නවා එන්ට.


ගීක් කියන්නෙ තොපෙ ගෙදරද? කවුද chanux
ඒ වුනාට ඔය තියෙන ෆොටෝ එකක් දාපන්.බැරිනම් පීඑම් කරපන්![]()
උඹ ෆේක් තමයිආහ් බඩී පොන්ස් මොකෝ උනේ? මට ෆේක් ෆේක් කිව්ව දෙන්නෙක් ආයේ ඔන්ලයින් ඇවිත්. තව උන් ඉන්නවා එන්ට.



Ridila දුවගෙන ඇවිත්
![]()


සිරාවට දැන් ත්රෙඩ් එකක් දැම්මොත් මම පෝස්ට් දැම්මා නැතා ඩයස්ගේ ගල් කොල්ලො සෙට් එක මගේ අම්මා මතක් කරලා ටැග් දානවා. මේකෙත් තියෙනවද බලන්ට ආවේ. මට දුක අනික් උන්ට කෙල්ලෝ ගැන බණ කිව්ව මේ යකා ගෑණියෙක් වගේ මෙතන හොටු පෙරාගෙන අඬන එක ලොන්තයා.![]()


)සිරාවට දැන් ත්රෙඩ් එකක් දැම්මොත් මම පෝස්ට් දැම්මා නැතා ඩයස්ගේ ගල් කොල්ලො සෙට් එක මගේ අම්මා මතක් කරලා ටැග් දානවා. මේකෙත් තියෙනවද බලන්ට ආවේ. මට දුක අනික් උන්ට කෙල්ලෝ ගැන බණ කිව්ව මේ යකා ගෑණියෙක් වගේ මෙතන හොටු පෙරාගෙන අඬන එක ලොන්තයා.![]()

සිරාවට බන්. දැන් ඩයස් කොල්ලගේ Fake ටික බැහැලා හැම thread එකකම උඹට බැනලා tag ගහනවා. කමක් නෑ බන්. ඩයස්ට පහුගිය ටිකේ ඇරපු ඇරිල්ල වගේ ඇරීල්ලක් එළකිරි ඉතිහාසය තුලම තිබිලා නැතුව ඇති. Online Forums වල බලු ටෝක් දීල පොරවල් වෙන්න හදන එවුන්ට නියම ආදර්ශයක් ලැබුණේ....
CrazyBuddy කාරයාගේ බොරුද කොහෙද බන්? ඔකාගේ විදිය අනුව නම් ඔහොම සැලෙන එකෙක් කියල හිතන්න අමාරුයි. එළකිරි ආපු නැති එකට බොරු හේතුවක් හදාගෙන වගේ මට නම් පෙන්නේ... (මේක ඌ දකින එකක් නෑ නේද?)