~එලකිරි සැගවුනු අමුත්තා-need ideas~

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
~එලකිරි සැගවුනු අමුත්තා-need ideas~

මචන් මට හිතුන කඹ අදිනව වගේ මේ පාර එලකිරි සැගවුනු අමුත්තා තරගෙකුත් තිබ්බොත් හොදයි කියල. මීට කලින් එලකිරියේ තියල තියනවද දන්නැහැ මෙහෙම තරගයක් :oo::oo:

සීනියර් මෙම්බර්ස්ල ඔයාලගේ ideas පොඩ්ඩක් කියන්න, හොද නම් කරමු වැඩේ. :):)

මම කියන්නේ මෙහෙමයි,
1) මේකේ කවුරුහරි දන්න මෙම්බර් කෙනෙක්ව තෝරගන්නව විනිශ්ය මන්ඩලය, එයා තමයි සැගවුනු අමුත්තා.
2) ඒ මෙම්බර් වැඩිපුර දාපු ත්‍රෙඩ්, එයාගේ විස්තර දන්නව නම් ඒව, එයාගේ කතා විලාශය වගේ ඒව විනිශ‍ය මණ්ඩලය කතා වෙලා clues විදිහට ත්‍රෙඩ් එකේ දානව.
3) අනිත් අයට පුලුවන් තනි තනි වශයෙන් ගෙස් කරන්න, එක මෙම්බර් කෙනෙක්ට එක පාරක් තමන්ගේ ගෙස් එක ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන්.
4) යම්කිසි කාල සීමාවක් ඉවර උනහම හරි සැගවුනු අමුත්තා කවුද කියල කියනව ත්‍රෙඩ් එකේම. මුලින්ම උත්තරේ දීපු කෙනා දිනනව.
5) ත්‍රෙඩ් එකේ චැට් කරන ඒව සහ හරි උත්තරේ පැටලෙන්නේ නැති වෙන්න මෙම්බර් කෙනෙන් තමන්ගේ ගෙස් එක කියනකොට දාන්න වෙනම පාටක් සහ text size එකක් දෙනව.

මේ මට හිතෙන රූල්ස් කිවුවේ. කට්ටිය කැමති නම් කියන්න තම තමන්ගේ අදහස් එක්ක, judge board එකක් තෝරගෙන වැඩේ කරමු :):)


update

මචන් වැඩේ ඉස්සරහට ගෙනියන්න මම හිතුව. මේකේ judge board එක විදිහට ගොඩ දෙනෙක් ඕන නෑ , මොකද judge board එකට මේකට තරග කරන්නත් බැරි නිසා අපරාදේ.

දිනන කෙනාට රෙප් ගානක් දෙන්න තමයි කතා වෙලා ඉන්නේ දැන්. රෙප් පවර් ගොඩක් තියන senior අයියල අක්කල ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න මෙතන එයාලගේ රෙප් පවර් එක කියල. (පීම් කරත් කමක් නෑ) එයාලට තියෙන්නේ දිනන කෙනාට රෙප් දෙන්න.
එයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව තරගයට සහභාගී වෙන්නත් පුලුවන්
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Hello friends api this new year ekata EK awrudu kumara and Kumari select karamu mokada Kiyanne?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හොඳයි වරදක් නෑ :rolleyes:
    :rolleyes::rolleyes:
    awlak ne dan set wela imu..
    4.gif

    ewa kalin idan tibba events da machan? :shocked:
    ow ow