ත්‍රෙඩ්_දාන්න_එපා_වෙනවා_බන්_ADMINS - Save Thread Before Post/Submit

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ත්‍රෙඩ්_දාන්න_එපා වෙනවා_බන්_ADMINS - Save Thread Before Post/Submit

    ත්‍රෙඩ් දාන්න එපා වෙනවා බන් ADMINS

    කාලෙකින් ත්‍රෙඩ් එකක් දාපු නැති නිසා සහ පොඩි ෆ්‍රී ටයිම් එකක් හම්බුන නිසා ඉඳලා ඉඳලා ත්‍රෙඩ් එකක් දාන්න හැදුවා...
    ඔන්න ඉතින් විස්තර ටික අමාරුවෙන් සිංහලෙන් කොටලා කොටලා පින්තූර ටිකත් දාලා සබ්මිට් බටන් එක එබුව ගමන් මොකද්ද වෙන පේජ් එකක් ආවා..
    කරුමෙට බැක්ස්පේස් කරලා බලද්දි හදපු ත්‍රෙඩ් එකේ බාගයක් නෑ :( :( :no::no:


    So I have a suggestion
    If admins can arrange a way to save a thread before submission or 'save for now and submit later' function, it is really helpfull for the people to make good threds.
    Because in a single shot it is really difficult to type and gather all the details.
    So If there is a way not just to Submit a thread but to BUILD a thread in a constructive way, it is really good for the site and it is really helpfull for the good posters.

    Thanks,

    උබලගේ අදහස් මොනවාද මේගැන?

    අනිවා මම පලවෙනි එකා නෙමේ ඔහොම දෙයක් උන...:angry::angry:
     
    Last edited:

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    හොද අදහසක් මචන්... :yes: එතකොට බාගෙට ලියල ඉත්රු ටික පස්සේ ලියන්න සේව් කරලා තියෙන්නත් පුළුවන්. :yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හොද අදහසක් මචන්... :yes: එතකොට බාගෙට ලියල ඉත්රු ටික පස්සේ ලියන්න සේව් කරලා තියෙන්නත් පුළුවන්. :yes:


    ඔව් බන් ඒක තමා
    නැත්තම් අපරාදේ වෙලාව සහ මහන්සිය
    මටනම් යකා නැග්ග අද :frown::frown:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    හොද අදහසක් මචන්... :yes: එතකොට බාගෙට ලියල ඉත්රු ටික පස්සේ ලියන්න සේව් කරලා තියෙන්නත් පුළුවන්. :yes:

    :)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම නම් ත්‍රේඩ් එකක් දාන්නේ ගුගල් ක්‍රොම් එකෙන්,
    මොකද ටයිප් කරපුවා නොට්පැඩ් එකකට කොපි කර ගෙන තමා දාන්නේ
    ..:)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ohoma wenawa ban some times.
    GT aiyata PM ekak dapan..
    habai ithin ehema dammoth patteta server load ekanam wadi wei..
    e nisa eya monawa kiyaida danne na..
    dala balapan
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම නම් ත්‍රේඩ් එකක් දාන්නේ ගුගල් ක්‍රොම් එකෙන්,
    මොකද ටයිප් කරපුවා නොට්පැඩ් එකකට කොපි කර ගෙන තමා දාන්නේ..:)

    mama office eke inne ban
    IE witarai tiyenne mehe :(
    hena gemak deela translate kaleth :p :p

    ohoma wenawa ban some times.
    GT aiyata PM ekak dapan..
    habai ithin ehema dammoth patteta server load ekanam wadi wei..
    e nisa eya monawa kiyaida danne na..
    dala balapan

    ow matath hituna ban eka
    but maximum save period eka 48 hrs wage kalanam hari ne
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    හොද අදහසක් මචන්... :yes: එතකොට බාගෙට ලියල ඉත්රු ටික පස්සේ ලියන්න සේව් කරලා තියෙන්නත් පුළුවන්. :yes:

    agreed..
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ehema feature ekak issarahata denna innawa, server wenas kalata passe machan.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    mama office eke inne ban
    IE witarai tiyenne mehe :(
    hena gemak deela translate kaleth :p :p



    ow matath hituna ban eka
    but maximum save period eka 48 hrs wage kalanam hari ne

    1. පේජ් එක සෙව් කරගන්න තිබුනේ බං,
      ඔහොම උනාම නම් එපා වෙනවා තමයි :(
    2. එහෙම දෙනවනම් පැය 24කුත් ඇති,
      දැන් පොස්ට් වලටත් ගොඩක් වේලවට ඔහොම වෙනවා..:dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ehema feature ekak issarahata denna innawa, server wenas kalata passe machan.

    එල එල
    ජය වේවා එහෙනම් :)

    ලඟදිම එයි කියලා බලාපොරොත්තු වෙමු :):)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එල එල
    ජය වේවා එහෙනම් :)

    ලඟදිම එයි කියලා බලාපොරොත්තු වෙමු :):)
    එහෙනම් දැන් මුල ඉදන් ආයේ ත්‍රේඩ් එක කොටලා දාපන්කෝ..
     
    Status
    Not open for further replies.