Sexy Pool Trick Shots in Germany

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කස්ටිය pool ක්‍රීඩාව ගැන දන්නවා ඇතිනේ :rolleyes:
    හැබැයි මේ බුවා එසේ මෙසේ පොරක් නෙමෙයි පට්ටම වැඩ්ඩෙක්
    judo වලිනුත් black belt එකක් තියෙනවලු :yes:

    මේ video එකේ තියෙන විදිහට කෙල්ලෙකුත් තියාගෙන මූ shots වලට concentrate කරන විදිහනන් ලොවෙත් නෑ :cool: :cool:


     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මුගේ අම්මගේ එකෙක් බං මූ නං .. මූත් එක්ක පූල් අතක් ගහන්න හිතෙනවා
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar133596_1.gif
    supiri ne :D