කෙල්ල රැකගන්න තමනි විසින්ම වෙනස්වෙන එක අන්තිම බයානකයි බන්. තමන් තමන් විදියටම ඉන්න ඕන. එහෙම ඉද්දි තමන් එක්ක එන එකීට හොඳ අවබෝදයක් තියෙනව තමන් කවුද කියල. ඒක වැදගත්. අනික බන් කොල්ලෙක්ට පිරිම වගේම ගෑනුයාලුවොත් ඉන්නවනේ. ඕව බන් තේරුම් ගන්න බැරි ගෙවල් අස්සටම වෙලා හැදිච්ච සමාජෂීලී නැති ගොබ්බ ගෑනුන්නට.![]()
ow ban man mae kivve mokada oya kale pahu karalane awe oya kaleta ohoma tamai poddak....possessive wediy eka parata benala kegahala athaarala dala wedak ne.....tama kella uni gihllawath experience aran nane a/l 2nd shy ne....tawa awuruduak dekak iwasala wede tawa epa wena ganata awoth nawatala dana eka hodai...





