big love problem plz advice to me

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
කෙල්ල රැකගන්න තමනි විසින්ම වෙනස්වෙන එක අන්තිම බයානකයි බන්. තමන් තමන් විදියටම ඉන්න ඕන. එහෙම ඉද්දි තමන් එක්ක එන එකීට හොඳ අවබෝදයක් තියෙනව තමන් කවුද කියල. ඒක වැදගත්. අනික බන් කොල්ලෙක්ට පිරිම වගේම ගෑනුයාලුවොත් ඉන්නවනේ. ඕව බන් තේරුම් ගන්න බැරි ගෙවල් අස්සටම වෙලා හැදිච්ච සමාජෂීලී නැති ගොබ්බ ගෑනුන්නට. :dull:

ow ban man mae kivve mokada oya kale pahu karalane awe oya kaleta ohoma tamai poddak....possessive wediy eka parata benala kegahala athaarala dala wedak ne.....tama kella uni gihllawath experience aran nane a/l 2nd shy ne....tawa awuruduak dekak iwasala wede tawa epa wena ganata awoth nawatala dana eka hodai...
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කෙල්ල රැකගන්න තමනි විසින්ම වෙනස්වෙන එක අන්තිම බයානකයි බන්. තමන් තමන් විදියටම ඉන්න ඕන. එහෙම ඉද්දි තමන් එක්ක එන එකීට හොඳ අවබෝදයක් තියෙනව තමන් කවුද කියල. ඒක වැදගත්. අනික බන් කොල්ලෙක්ට පිරිම වගේම ගෑනුයාලුවොත් ඉන්නවනේ. ඕව බන් තේරුම් ගන්න බැරි ගෙවල් අස්සටම වෙලා හැදිච්ච සමාජෂීලී නැති ගොබ්බ ගෑනුන්නට. :dull:
රිදෙන වචනවලින් කිව්වට කතාව ඇත්ත:lol::lol:
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    උඹ එහෙනම් ඉතින් කෙල්ල බනිනකොට සද්ද නැතුව ඉඳපන්. බැරිමනම් ඉතින් ඔයාට මාව විශ්වාස නෑ නේද කියල වගේ දෙයක් අහල ලිස්සපන්. ඔය වයසෙ කෙල්ලො හිතන්නෙ ඔය විදියට තමයි 22-23 න් පස්සෙ කෙල්ලොන්ගෙ ඔය ගතිය අඩුවෙනව.:dull::dull:
    kella baninne na ban..kella adanawa araky mekay..eyata adare nathi nisalu oha inne..mama oya gana hithuwata oya man gana hithanawa nm ehema inne nalu..dashak dewal.....eki ithn boysla ekka katha karanne na,,fb eke kelleth withry..eth ban maata ehema inna bahane...mata godaaaaak yaluwo....innawa..ekita therenne naa ne kiwwata..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    කෙල්ල රැකගන්න තමනි විසින්ම වෙනස්වෙන එක අන්තිම බයානකයි බන්. තමන් තමන් විදියටම ඉන්න ඕන. එහෙම ඉද්දි තමන් එක්ක එන එකීට හොඳ අවබෝදයක් තියෙනව තමන් කවුද කියල. ඒක වැදගත්. අනික බන් කොල්ලෙක්ට පිරිම වගේම ගෑනුයාලුවොත් ඉන්නවනේ. ඕව බන් තේරුම් ගන්න බැරි ගෙවල් අස්සටම වෙලා හැදිච්ච සමාජෂීලී නැති ගොබ්බ ගෑනුන්නට. :dull:

    ehema deyak thyenawa..aththa thamy...man me balanne mokak karannada kiyala...exam end wenakan balamuko....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kella baninne na ban..kella adanawa araky mekay..eyata adare nathi nisalu oha inne..mama oya gana hithuwata oya man gana hithanawa nm ehema inne nalu..dashak dewal.....eki ithn boysla ekka katha karanne na,,fb eke kelleth withry..eth ban maata ehema inna bahane...mata godaaaaak yaluwo....innawa..ekita therenne naa ne kiwwata..
    ඒක තමයි සින්හලෙන්ම කිව්වෙ ගැලපෙන්නෙ නැහැ කියල. උඹ තව ටිකක් ඉවසල බලපන්:dull:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ae athin mage wife dahen sampathai.... :)
    owage un ekka inna be ban. mage kalin owage kellak hitiya. mala wade. mama nawaththala damma.
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    කෙල්ල රැකගන්න තමනි විසින්ම වෙනස්වෙන එක අන්තිම බයානකයි බන්. තමන් තමන් විදියටම ඉන්න ඕන. එහෙම ඉද්දි තමන් එක්ක එන එකීට හොඳ අවබෝදයක් තියෙනව තමන් කවුද කියල. ඒක වැදගත්. අනික බන් කොල්ලෙක්ට පිරිම වගේම ගෑනුයාලුවොත් ඉන්නවනේ. ඕව බන් තේරුම් ගන්න බැරි ගෙවල් අස්සටම වෙලා හැදිච්ච සමාජෂීලී නැති ගොබ්බ ගෑනුන්නට. :dull:
    well said
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය කෙල්ල උබට ගොඩක් love...ලව් වැඩි කමට ඒකිට හිතට බයයි උබ වෙන කෙනෙක් එක්ක යාළු වේවි කියලා...එකයි උබට නීති දාන්නේ...තාම පොඩි කෙල්ලොනේ...අවුරුදු 03-05ක් විතර යනකොඅට හරි යාවි... :):):)

    මට පෙන්නේ බොට කෙල්ලට බුට් එකක් දෙන්න කිරියෙන් හේතු හොයනවා වගේ :growl::growl:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    hamomtama thankz ..ok..machanla...apita ithn 100% match wena aya nahane.math baluwe matath tiak wenas wela ekith tikak wenas karaganna..ekitama wenas wennath .mata 1005 wenas wennath bane eki kamthi vidiyata....thawa tika ewasala balanawa...therum karala deela ayn wena eka hoday..chatr karanne nathuwa..!!!meke kello nadda..thaw kellekgen adsahk ganna...mage hithaata danenawa eki therum ganiv kiyalath..eth ane manda..ban..thaw kal denna one exam end wenakn wth...positive unoth ehemay..nathm ehemayi..balamu..mamth ubalagen ahala baluwo ubaage adahas..thankz hamotama...
    podi kaleka sathutakata jiwith kalema vidawanth bane..ekitath ehemay..matath ehemayi...:(
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    ඔය කෙල්ල උබට ගොඩක් love...ලව් වැඩි කමට ඒකිට හිතට බයයි උබ වෙන කෙනෙක් එක්ක යාළු වේවි කියලා...එකයි උබට නීති දාන්නේ...තාම පොඩි කෙල්ලොනේ...අවුරුදු 03-05ක් විතර යනකොඅට හරි යාවි... :):):)

    මට පෙන්නේ බොට කෙල්ලට බුට් එකක් දෙන්න කිරියෙන් හේතු හොයනවා වගේ :growl::growl:

    ado mata one bbot denna nemeyi..api inne gothrika samaje nemeyine ban..mata one kellata therum karala deela hodin inna..mama eye banna ...mata eki niti danne naa..ekama de female frnds ashre karanna epalu..mage classmate la wath..4tos walata inna epalu..mama yalu wenna yanne nane ban..ithn oka kochcr kiiwath therum ganne na..kiyaneme mata wada yaluwo lokiyu kiyalla....ane manda ban...
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    කොහොමත් කෙල්ලෝ කියන ජාතිය වැඩිය විශ්වාස කරන්න එපා බන්.:no::no: මුලදී පන දෙන්න වගේ ඉදලා පස්සේ පොල්ලෙන් ගැහුවා වගේ වෙනස් වෙනවා.:frown::frown: එක කෙල්ලොන්ගේ nature එක බන්. මොන දේ උනත් උබේ ඉගෙනීමේ වැඩ, office වැඩ නම් ඒවා කෙල්ල නිසා චොර කරගන්න එපා. අපිට දෙමව්පියන් ඇරෙන්න පන දෙන්න තරම් ආදරේ කරන වෙන කවුරුත් නැ මචන්. මන් නම් කියන්නේ කෙල්ලට විබාගේ ඉවර වෙනකන් වැඩිය pressure එකක් දෙන්න එපා. ඊට පස්සේ දෙන්නම කතා වෙලා හොද විදිහක තීරණයක් ගනින්.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    තේරුම් කරලා දෙන්න බලහන්...උබට එයාව ඔනිමනම් ඉතින් තේරුම් කරන එකම තම තියෙන්නේ..
    බනින්න නම් එපා...exam විද ගත්තොත් උබ තම මාට්ටු වෙන්නේ මචෝ..
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    bio කරන කෙල්ලෙක්ගේ මනසට අනුව බැලුවොත් ඕක AL වලින් පස්සේ හරි යයි බන්
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    bio කරන කෙල්ලෙක්ගේ මනසට අනුව බැලුවොත් ඕක AL වලින් පස්සේ හරි යයි බන්

    bio thamy karanne.....mona magula egen gaththan ganu mole nam maha amauthyu ban..tika samajth gana hithala..practicly hithanna bahane,,
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කෙල්ලගේ හිතේ සැකය කියන දේ තියෙන්නේ,එහෙම අයත් එක්ක ඉන්න අමාරුයි
    කෙල්ලව ඕනම නම් හොඳ ඩොකෙක් අල්ලල කවුන්සිල් පාරක් දාන්න
    ..:)