ඔබතුමා කියන සමහරක් දෙවල් ඇත්ත,මෙකයි මිත්‍රයා බහුතරය ඉගනගන්නෙත් සල්ලි හම්බ කරන පරමාර්තයෙන් නැතුව මේ ඔලුව දියුණු කරගන්න එහෙම නෙමෙයි,ඉතින් එ අය කොහොම හරි බලන්නෙ කියක් හරි වැඩිපුරා හොයාගන හෝ නැතුව හෝ සැපට ඉන්න,එ අය බලාපොරොත්තු වෙන සැප ලංකාවේ නැ,ඉතින් එකයි ඔය ගොඩක් අය රට පනින්නෙ,එකට එ අයට බනින්නත් බැ,එකෙන් සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ වැඩි දුර අධ්‍යපන කටයුතු මෙහෙ කිරිමට නොහැකි නිසාත් යනවා,තව සමහරු කරන අංශ වලට මෙහේ රැකියා නැ,ඔවාගේ ගොඩක් ගැටළු තියනවා.
හැබැයි මම එකක් කියන්න දන්නවා මේ ලංකාවේ තියන අධ්‍යපන ක්‍රමය නම් අන්තිම අජුතයි,මෙකෙන් බිහි වෙන සැලකිය යුතු කොටසක් මහා ආත්මාර්ථකාමි මානවයෝ.මේ රටේ දශකයට විතර ඉහතදි බිහි උ ජාත්‍යන්තර කියන පාසැල් වලිනුත් සංස්කෘතික සොදා පාළුවක් වෙනවා,එක අපට විද්‍යමාන වෙයි තව දශකයකින් පමන,මේ පාසැල් වලට ඉතිහාසය,ආගම ,දෙශිය භාෂාවල් අනිවාර්ය කරන්න ඔන,අන්න එතකොට හරි.