මහා කඹ ඇදීමේ තරගය [2014]

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අන්න ඒ වැඩෙත් එල :D
    හැබැයි පිරිමි ලමයගෙ පැත්තෙ ඉන්න ඔක්කොම උන් කෙල්ල ඉන්න පැත්තට පනියි :lol:
    අඩු ගානෙ ෆන් එකක් වත් ගන්න පුලුවන් මෙහෙම දැම්මොත් :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒ වැඩෙත් එල :D
    හැබැයි පිරිමි ලමයගෙ පැත්තෙ ඉන්න ඔක්කොම උන් කෙල්ල ඉන්න පැත්තට පනියි :lol:
    මම නම් ආස්මිගෙ පැත්තෙ :):P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගියවර හිටිය කට්ටිය මහා අජ................ පලය
    මෙවර ඉන්න සෙට් එක නම් හුර .............තල්ය
    මඩ විතරක් නොවේ ගොම උව කම් ........නැතිය
    වලි වැඩි තරමටම ඇදිල්ල ..................ආතල්ය
    විහිලුව තකා වලි ගිය තැන හරි ජොලිය....
    ඔය මොන *කා ආවත් ඒවා මරුය......
    විහිලුව දිගට දුර යනවිට කරදරය.....
    එබැවින් පරිස්සම අපි කාටත් හොදය...
    :rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ඒ දෙන්නගෙ කැමත්ත ඇහුවම ඇති මුන් මෙතන විකාර කිය කිය ඉන්නව ඇරෙන්න කාව වත් යෝජනා කරන්නෑනෙ
    ehema ba dan bara list ekak yojana una, hamogema kamatta ahala 2ta wadi nam poll ekak thiyanna one :oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මං යෝජනා කරනවා යාළුවා සහ හැකර් T
    දෙන්නම අළුත්.. දෙන්නම ඇක්ටිව් මෙම්බර්ස්ලා..
    අහලා බලන්න :rolleyes:

    මමත් කැමති එකට......කොයි වෙලේ බැලුවත් එළකිරියේ බින්න බැහැපු ගමන්මයි උන් දෙන්නා ඉන්නේ :):)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ehema ba dan bara list ekak yojana una, hamogema kamatta ahala 2ta wadi nam poll ekak thiyanna one :oo:
    කොල්ලොම දෙන්නෙක් දානවට වඩා කොහොම හරි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගේමට දාන්න බලපන් :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විහිලුව තකා වලි ගිය තැන හරි ජොලිය....
    ඔය මොන *කා ආවත් ඒවා මරුය......
    විහිලුව දිගට දුර යනවිට කරදරය.....
    එබැවින් පරිස්සම අපි කාටත් හොදය...
    :rolleyes:

    උඩින් උඩින් වර හැල පෙන්දු
    බිමින් බිමින් වර හැල පෙන්දු
    උඩින් උඩින් වර බිමින් බිමින් වර
    කඹ අදින්න වර හැලපෙන්දු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    dennama ba kiwwa kiyala aranchi, aye try karanna one
    තව ඉන්නවා..
    රොවින් - ගයාන් කුවෙට්
    දියරකුස් - ගසා (හොද කවි සෙට් එකක් බලා ගන්න පුලුවං මුං ආවොත් :rofl::rofl: )

    ඇගි නැන්දා - පැරිස් ඇන්ටි...(ෆීමේල් වර්ශන් එක. කොල්ලො මරා ගනියි ඊට පස්සෙ :dull: )

    සෝමපාල - දත් කිඹුලා :rofl::rofl:

    අන්ජු ආර් - ඩෙල්මා (සුකුමාල තරගයක් )

    රජ්ජුරුවෝ - IDG
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැනට යෝජනා වී ඇති නම් මෙසේයි:yes::yes::yes:

    1) LKS007 - gasa84 , ashmi , malpappa , GuneBhai
    2) Kputha - rovin , Gasa84 , erozan , GuneBhai
    3) erozan - honest killer , r.pathirana,ashmi,siripala
    4) HackerT-gasa84 , erozan , Dinushasankalpa
    5) Aruna47- r.pathirana , BrianTha
    6) rcccc - mal pappa , anju.r
    7) රත්තරං - MAXXAN
    8) crazybuddy - Gaza84
    9) honestkiller - GuneBhai
    10) sachith199207-mal pappa
    11)agresha - aggregate,
    Dinushasankalpa
    12)wolverine GTR - aggregate
    13) යාළුවා - Dinushasankalpa
    14)rovin
    - Dinushasankalpa
    15)gayankuwait
    - Dinushasankalpa
    16)diyarakus
    - Dinushasankalpa
    17)paris
    - Dinushasankalpa
    18)somapala
    - Dinushasankalpa
    19)දත් කිඹුලා
    - Dinushasankalpa
    20)anju.r
    - Dinushasankalpa
    21)delmar
    - Dinushasankalpa
    22)රජ්ජුරුවෝ
    - Dinushasankalpa
    23)
    IDG- Dinushasankalpa
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තව ඉන්නවා..
    රොවින් - ගයාන් කුවෙට්
    දියරකුස් - ගසා (හොද කවි සෙට් එකක් බලා ගන්න පුලුවං මුං ආවොත් :rofl::rofl: )

    ඇගි නැන්දා - පැරිස් ඇන්ටි...(ෆීමේල් වර්ශන් එක. කොල්ලො මරා ගනියි ඊට පස්සෙ :dull: )

    සෝමපාල - දත් කිඹුලා :rofl::rofl:

    අන්ජු ආර් - ඩෙල්මා (සුකුමාල තරගයක් )

    රජ්ජුරුවෝ - IDG
    bump , ukm me ayawath danna list ekata :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඩින් උඩින් වර හැල පෙන්දු
    බිමින් බිමින් වර හැල පෙන්දු
    උඩින් උඩින් වර බිමින් බිමින් වර
    කඹ අදින්න වර හැලපෙන්දු
    කඹයක් අදින්ඩ කිරියට ආවම **ත්තෙක් ඉදගෙන දොඩවනවා...
    පූසා ඇවිත් කඹ අදින්ඩ ලොක්කො හොයනවා.. තකදොං ලොක්කො හොයනවා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමත් කැමති එකට......කොයි වෙලේ බැලුවත් එළකිරියේ බින්න බැහැපු ගමන්මයි උන් දෙන්නා ඉන්නේ :):)
    මොකා ඇද්දත් කමක් නෑ.. අපි මොන මොනවා හරි ලියලා සුපිරි ආතල් එකක් ගමු පුලුවං පුලුවං වෙලාවට :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර බලන්න කඹ අදිනා ..........කිරියෝ
    අර බලන්න වලි දමනා.......... කිරියෝ
    අර බලන්න ලින් කපනා ........කිරියෝ
    අර බලන්න එහි වැටෙනා .......@රියෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකා ඇද්දත් කමක් නෑ.. අපි මොන මොනවා හරි ලියලා සුපිරි ආතල් එකක් ගමු පුලුවං පුලුවං වෙලාවට :rofl:

    අනිවා :):):)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැනට යෝජනා වී ඇති නම් මෙසේයි:yes::yes::yes:

    1) LKS007 - gasa84 , ashmi , malpappa , GuneBhai
    2) Kputha - rovin , Gasa84 , erozan , GuneBhai
    3) HackerT-gasa84 , erozan , Dinushasankalpa
    4) Aruna47- r.pathirana , BrianTha
    5) rcccc - mal pappa , anju.r
    6) රත්තරං - MAXXAN
    7) crazybuddy - Gaza84
    8) honestkiller - GuneBhai
    9) sachith199207-mal pappa
    10)agresha - aggregate
    11)wolverine GTR - aggregate
    12) යාළුවා - Dinushasankalpa

    දුවේ rcccc එන්න බැ කිව්වා එයාව අයින් කරන්න
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැනට යෝජනා වී ඇති නම් මෙසේයි:yes::yes::yes:

    1) LKS007 - gasa84 , ashmi , malpappa , GuneBhai
    2) Kputha - rovin , Gasa84 , erozan , GuneBhai
    3) HackerT-gasa84 , erozan , Dinushasankalpa
    4) Aruna47- r.pathirana , BrianTha
    5) rcccc - mal pappa , anju.r
    6) රත්තරං - MAXXAN
    7) crazybuddy - Gaza84
    8) honestkiller - GuneBhai
    9) sachith199207-mal pappa
    10)agresha - aggregate
    11)wolverine GTR - aggregate
    12) යාළුවා - Dinushasankalpa

    agresha - aggregate

    podi gathiyak thiyenawa eketh :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කඹය මෙවරත් කරලිය .......පැත්තේ.....
    ඇද ගැන්මටයි කට්ටිය සෙට් වී .......ඇත්තේ......
    එක්වී සැම දෙනම මල් මෙන් එක ......ඉත්තේ....
    ක්‍රීඩා කරමු බක්මහ අසිරිය ..........මත්තේ............
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කොහෙද යකො ෆේක් ,:angry: බොලා තමයි ෆේක් :P
    ඔය ඉන්නෙ ටිටී ආන්ටි උඹත් ඉතින් ලනුව කාල දිරවගන්න බැරි උනාම වරෙන් අඬාගෙන