අඩු ගානෙ ෆන් එකක් වත් ගන්න පුලුවන් මෙහෙම දැම්මොත්අන්න ඒ වැඩෙත් එල![]()
හැබැයි පිරිමි ලමයගෙ පැත්තෙ ඉන්න ඔක්කොම උන් කෙල්ල ඉන්න පැත්තට පනියි![]()

අඩු ගානෙ ෆන් එකක් වත් ගන්න පුලුවන් මෙහෙම දැම්මොත්අන්න ඒ වැඩෙත් එල![]()
හැබැයි පිරිමි ලමයගෙ පැත්තෙ ඉන්න ඔක්කොම උන් කෙල්ල ඉන්න පැත්තට පනියි![]()

මම නම් ආස්මිගෙ පැත්තෙඅන්න ඒ වැඩෙත් එල![]()
හැබැයි පිරිමි ලමයගෙ පැත්තෙ ඉන්න ඔක්කොම උන් කෙල්ල ඉන්න පැත්තට පනියි![]()


විහිලුව තකා වලි ගිය තැන හරි ජොලිය....ගියවර හිටිය කට්ටිය මහා අජ................ පලය
මෙවර ඉන්න සෙට් එක නම් හුර .............තල්ය
මඩ විතරක් නොවේ ගොම උව කම් ........නැතිය
වලි වැඩි තරමටම ඇදිල්ල ..................ආතල්ය

ehema ba dan bara list ekak yojana una, hamogema kamatta ahala 2ta wadi nam poll ekak thiyanna oneඔව් ඒ දෙන්නගෙ කැමත්ත ඇහුවම ඇති මුන් මෙතන විකාර කිය කිය ඉන්නව ඇරෙන්න කාව වත් යෝජනා කරන්නෑනෙ

මං යෝජනා කරනවා යාළුවා සහ හැකර් T
දෙන්නම අළුත්.. දෙන්නම ඇක්ටිව් මෙම්බර්ස්ලා..
අහලා බලන්න![]()


කොල්ලොම දෙන්නෙක් දානවට වඩා කොහොම හරි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගේමට දාන්න බලපන්ehema ba dan bara list ekak yojana una, hamogema kamatta ahala 2ta wadi nam poll ekak thiyanna one![]()

විහිලුව තකා වලි ගිය තැන හරි ජොලිය....
ඔය මොන *කා ආවත් ඒවා මරුය......
විහිලුව දිගට දුර යනවිට කරදරය.....
එබැවින් පරිස්සම අපි කාටත් හොදය...![]()
තව ඉන්නවා..dennama ba kiwwa kiyala aranchi, aye try karanna one

)
) 

කොහෙද යකො ෆේක් ,ෆේක් කෙල්ලන්ට චන්දෙ හම්බෙන්නෙ නෑ බං
බොලා තමයි ෆේක් 



bump , ukm me ayawath danna list ekataතව ඉන්නවා..
රොවින් - ගයාන් කුවෙට්
දියරකුස් - ගසා (හොද කවි සෙට් එකක් බලා ගන්න පුලුවං මුං ආවොත්)
ඇගි නැන්දා - පැරිස් ඇන්ටි...(ෆීමේල් වර්ශන් එක. කොල්ලො මරා ගනියි ඊට පස්සෙ)
සෝමපාල - දත් කිඹුලා
අන්ජු ආර් - ඩෙල්මා (සුකුමාල තරගයක් )
රජ්ජුරුවෝ - IDG

කඹයක් අදින්ඩ කිරියට ආවම **ත්තෙක් ඉදගෙන දොඩවනවා...උඩින් උඩින් වර හැල පෙන්දු
බිමින් බිමින් වර හැල පෙන්දු
උඩින් උඩින් වර බිමින් බිමින් වර
කඹ අදින්න වර හැලපෙන්දු

මොකා ඇද්දත් කමක් නෑ.. අපි මොන මොනවා හරි ලියලා සුපිරි ආතල් එකක් ගමු පුලුවං පුලුවං වෙලාවටමමත් කැමති එකට......කොයි වෙලේ බැලුවත් එළකිරියේ බින්න බැහැපු ගමන්මයි උන් දෙන්නා ඉන්නේ![]()

මොකා ඇද්දත් කමක් නෑ.. අපි මොන මොනවා හරි ලියලා සුපිරි ආතල් එකක් ගමු පුලුවං පුලුවං වෙලාවට![]()



දැනට යෝජනා වී ඇති නම් මෙසේයි
1) LKS007 - gasa84 , ashmi , malpappa , GuneBhai
2) Kputha - rovin , Gasa84 , erozan , GuneBhai
3) HackerT-gasa84 , erozan , Dinushasankalpa
4) Aruna47- r.pathirana , BrianTha
5) rcccc - mal pappa , anju.r
6) රත්තරං - MAXXAN
7) crazybuddy - Gaza84
8) honestkiller - GuneBhai
9) sachith199207-mal pappa
10)agresha - aggregate
11)wolverine GTR - aggregate
12) යාළුවා - Dinushasankalpa
දැනට යෝජනා වී ඇති නම් මෙසේයි
1) LKS007 - gasa84 , ashmi , malpappa , GuneBhai
2) Kputha - rovin , Gasa84 , erozan , GuneBhai
3) HackerT-gasa84 , erozan , Dinushasankalpa
4) Aruna47- r.pathirana , BrianTha
5) rcccc - mal pappa , anju.r
6) රත්තරං - MAXXAN
7) crazybuddy - Gaza84
8) honestkiller - GuneBhai
9) sachith199207-mal pappa
10)agresha - aggregate
11)wolverine GTR - aggregate
12) යාළුවා - Dinushasankalpa

ඔය ඉන්නෙ ටිටී ආන්ටි උඹත් ඉතින් ලනුව කාල දිරවගන්න බැරි උනාම වරෙන් අඬාගෙනකොහෙද යකො ෆේක් ,බොලා තමයි ෆේක්
![]()