අල්ලං සුද්දෙක්ට හැම දින බාල්දිය....කැවුම් කොකිස් අතිරස සමගින් .........අලුවා
මා නම් දකින්නට පින් කරලා .........නැතුවා
බුලත් හුරුල්ලක් මව හට දෙනු ........බැරුවා
මවු බිම සිහි වෙලා මගේ සිත ඉකි .....ගැසුවා
![]()
හිටියොත් උඹගෙ වයසත් වෙයි නාස්තිය....
නැති කර ගනිං ඔය මගුලේ කාන්සිය.
සිරිලක ඇවිත් සිහ අවුරුදු සමරපිය....
කිවියක් කියන්නට නැත කික් එක එන්නේ..
ගියවර වලිය තවමත් සිහියට එන්නේ.....
කඹයක් දුටුව විට ඇග සලිතව යන්නේ...
පසුවට තබා පිළිතුරු මා යන්නට යන්නේ.....








