මහා කඹ ඇදීමේ තරගය [2014]

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැවුම් කොකිස් අතිරස සමගින් .........අලුවා
    මා නම් දකින්නට පින් කරලා .........නැතුවා
    බුලත් හුරුල්ලක් මව හට දෙනු ........බැරුවා
    මවු බිම සිහි වෙලා මගේ සිත ඉකි .....ගැසුවා
    :(:(:(:(
    අල්ලං සුද්දෙක්ට හැම දින බාල්දිය....
    හිටියොත් උඹගෙ වයසත් වෙයි නාස්තිය....
    නැති කර ගනිං ඔය මගුලේ කාන්සිය.
    සිරිලක ඇවිත් සිහ අවුරුදු සමරපිය....

    කිවියක් කියන්නට නැත කික් එක එන්නේ..
    ගියවර වලිය තවමත් සිහියට එන්නේ.....
    කඹයක් දුටුව විට ඇග සලිතව යන්නේ...
    පසුවට තබා පිළිතුරු මා යන්නට යන්නේ..... :(:(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එන නොඑන අයව වෙනම වෙන් කරලා අද හවසට poll එකක් දානව... ඒ නිසා දැනට යෝජනා වුන නම් list එක මේ විදිහට තියමු නේද ????
    යු නො මි, මාව අදින්න ගන්නවද නෑත්ද???:angry::angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එන නොඑන අයව වෙනම වෙන් කරලා අද හවසට poll එකක් දානව... ඒ නිසා දැනට යෝජනා වුන නම් list එක මේ විදිහට තියමු නේද ????

    poll eken aiyn karanna
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම blacktulip ව යෝජනා කරනවා..
    මගේ නම ‍ෙයා්ජනා වෙලා තියෙනවා නං ඒක අයින් කර ගන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ නිකන් පල බොරු නොකිය:frown::frown:

    නැහැ රස මෙමට අම්මා කවනවා .....තරන්
    සිසිලස නොමැත සිහලේ හමනවා ....තරන්
    අපේ කමට මිනිසුන් නැත ගමේ .......තරන්
    කදුලැලි ගලයි අහි දාරය දොර .......ගලන්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    katahari kiyanna ube nama yojana karanna kiyala :oo:
    ෆෙක් එකක් හදන් ඈවිත් කියන්නද???නෑත්නම් කාට හරි පීම් එකක් දාලා කියන්නද?? ඔන්න ඔහෙ උබට යොජනා කරපන්කො මචන් නිකන් ඉන්න එකෙ:lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අද 2pm වෙත්දී නාම යෝජනා බාර ගැනීම නිමාවට පත් වන බැවින් ඔබගේ නාම යෝජනාව ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    poll eken aiyn karanna
    11.gif
    11.gif
    11.gif