මහා කඹ ඇදීමේ තරගය [2014]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    agresha vs Wolverine GTR hodai
    or paris aunt vs Wolverine GTR :rofl:

    අනේ උන් එව්යිද කඹ අදින්න ...අනික වැලි දාගන්න වෙන්නෙත් නැහැ.....හොතම්බුවෝ වගේ ඉදලා චන්දෙ දාලා එන්න වෙන්නේ ....:frown::frown:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ෆෙක් එකක් හදන් ඈවිත් කියන්නද???නෑත්නම් කාට හරි පීම් එකක් දාලා කියන්නද?? ඔන්න ඔහෙ උබට යොජනා කරපන්කො මචන් නිකන් ඉන්න එකෙ:lol:
    mata ba ban sanwidayaka ne :P katahari kiyapan :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අද 2pm වෙත්දී නාම යෝජනා බාර ගැනීම නිමාවට පත් වන බැවින් ඔබගේ නාම යෝජනාව ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු :D
    bump
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    නැහැ රස මෙමට අම්මා කවනවා .....තරන්
    සිසිලස නොමැත සිහලේ හමනවා ....තරන්
    අපේ කමට මිනිසුන් නැත ගමේ .......තරන්
    කදුලැලි ගලයි අහි දාරය දොර .......ගලන්

    මචෝ නරක සුද්දන් පිලි ගන්න එපා
    මචෝ නොහොබිනා කම් හුරු වෙන්න ඒපා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    එහනම් අපේ නායක තුමාට ජයවේවා

    මු හරියට සජිත් වගේ ඉල්ලන් නායක කම් ගන්නේ ...ලොන්ත හිපටුවා......කියවලා හොදට රිද්ද ගනී ..:P:P:P:P


    :dull::dull::dull::dull::dull::dull::dull:


    මෙහෙමය් ඉල්ලලා ගත්තේ මචන් 2007/6 ඉදන් කිරියේ ඉන්නවා..
    මන් කිසි දෙකට ඉදිරිපත් වෙලා නැ බන් මේ වගේ,,
    එකය් ඉල්ලලා ගත්තේ,,ඉතින් මොකෝ :dull::dull::dull::dull::dull:
    ]

    ජෙප්පා තොට දෙන්නන් බය්ටක් දෙසපාලන ත්රේදක