මහා කඹ ඇදීමේ තරගය [2014]

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔයා මගෙත් එක්ක ස0දාන ගතවෙන්න කෑමතිද ???තරුන්නයෙ පොපියෙන චමත්කාරය උපරිම විදින්න කෑමතිද???එහෙනම් සි0හයෙක් ගෙ සටනට උර දෙන්න...ලොරි ටොක් නෑති,,නෑති දෙවල් ඈති සෑටි ලෙස නොකියන සදාරනත්වය අගයන..අලුත් වෙනසකට මාත් එක්ක ඈතෑගිලි රන්හුයකින් බෑදගන්න පෑමිනෙන්න..
    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ane පලයන් ජංගි කොටා..

    කොහේ බැලුවත් ජන්ගියක් මන් හොයන්නේ

    මොකෙක්ද්ද බන් උබ සිංහ කමටත් ලජ්ජවාක්..

    උබ තනකොලේ කන එකෙක්ද කොහෙද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubawa kawruhari yojana karada?
    චන්දෙ විමසීමේ තෙර්ඩ් එකේ චන්දෙ දෙන වුන්ගෙ නම් පේන් නැති වෙන්ඩ හදපන් හොදේ ,ඔක්කොම යාලුවො, ඔපන් නම් මම කිසි එකෙක්ට චන්දෙ දෙන්නෙ නැ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    වෙහෙස මහන්සි වී වැඩ කරන ජනයාට මගෙන් පොඩි කික් එකක්

    හැලි කියුට් කෙලි පොද්ද නේ..............

    ඔන්න චන්දෙ දාන්න ගියාම මතක තියාගන්න මේවා ලැබෙන්නේ එල්.කේ එස් ගෙන විටරය් කියලා
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :shocked::shocked::shocked:
    මොකෝ තොට අපස්මරයද? හැම තිස්සෙම කෙල ගගහා දගලන්නේ :lol::lol:

    චන්ද කාලේ ඔය වගේ කතා අහලම අප්පිරිය වෙලා තියෙන්නේ.:dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්දෙ විමසීමේ තෙර්ඩ් එකේ චන්දෙ දෙන වුන්ගෙ නම් පේන් නැති වෙන්ඩ හදපන් හොදේ ,ඔක්කොම යාලුවො, ඔපන් නම් මම කිසි එකෙක්ට චන්දෙ දෙන්නෙ නැ.

    හෙහෙ.....උබ ඉතින් කාට දුන්නත් මට දෙන එකෙක් නෙමේනේ .....ඒ හින්දා මම උබත් එක්ක කොහොමත් තරහ වෙන්නේ නැහැ :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්ද කාලේ ඔය වගේ කතා අහලම අප්පිරිය වෙලා තියෙන්නේ.:dull::dull:

    එහෙනම් අපි චන්ද ව්‍යාපාරය නව මුහුණුවරකින් කරමුද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙහෙ.....උබ ඉතින් කාට දුන්නත් මට දෙන එකෙක් නෙමේනේ .....ඒ හින්දා මම උබත් එක්ක කොහොමත් තරහ වෙන්නේ නැහැ :lol::lol::lol::lol:
    ඒව කියන්ඩ බැ මේකට දේශපාලනේ අදාල නැත.දනට උබට 50% තියෙනව.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    චන්දෙ විමසීමේ තෙර්ඩ් එකේ චන්දෙ දෙන වුන්ගෙ නම් පේන් නැති වෙන්ඩ හදපන් හොදේ ,ඔක්කොම යාලුවො, ඔපන් නම් මම කිසි එකෙක්ට චන්දෙ දෙන්නෙ නැ.
    open karannathuwa baha fake vote balanna widiyak na, multi vote dannam yaluwo okkotama dipan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙහෙස මහන්සි වී වැඩ කරන ජනයාට මගෙන් පොඩි කික් එකක්

    හැලි කියුට් කෙලි පොද්ද නේ..............

    ඔන්න චන්දෙ දාන්න ගියාම මතක තියාගන්න මේවා ලැබෙන්නේ එල්.කේ එස් ගෙන විටරය් කියලා
    ලිංගික අල්ලස් :lol: