උබව නම් කොහොමත් හරි යන්නේ නැ
පොඩි ජොක් එකත් කරත්
අඩලා friend list එකෙන් අයින් කරන්නම රිදෙනවා




leaderla yojana karapalla
danma kamba adinne na ban![]()





කොහොමත් එහෙම ඉන්න එක හොදවෙයි මගේ හිතේ13. තරගය සන්විධානය කරන දෙන්නා පිල් දේකටම සහයොගය දක්වන්නේ නැතුව කොහෙටවත් නැ වගෙ ඉන්න ඔනේ![]()


දැන් කවුද ලීඩර් ලා. මම කබේ මොනිටරයේ ගැට ගැහුවා. ඊළගට මොකක් ද ?




අනිවා වැඩි පුර රේප් දෙන පිලට තමයි මගේ මනාපය![]()






මාව දාපන් ලිඩර්sudusukam na ban
4) + reputation අගයක් තිබිය යුතුයි.
5) 2014 මාර්තු 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.
ඔය ඔක්කොම තියෙනවහ්
මම එල්.කේ.එස්.007 යෝජනා කරනවා..
හා දැන් සම්මත කරපල්ලා මොකෙක් හරි



අනිවා ... කොහෙටවත් නෑ13. තරගය සන්විධානය කරන දෙන්නා පිල් දේකටම සහයොගය දක්වන්නේ නැතුව කොහෙටවත් නැ වගෙ ඉන්න ඔනේ![]()

wena ekekta kiyapiya yojana karanna kiyala![]()


sira? mokettahari kiyala yojana karawapan.මාව දාපන් ලිඩර්ඔය ඔක්කොම තියෙනවහ්
මම එල්.කේ.එස්.007 යෝජනා කරනවා..
හා දැන් සම්මත කරපල්ලා මොකෙක් හරි



ubai ube dakunu athai da?mage set eka bassala yojana karawanna da?![]()
කොහොමත් එහෙම ඉන්න එක හොදවෙයි මගේ හිතේ![]()


mage set eka bassala yojana karawanna da?![]()



බස්සනවා කිවුවේ 

