මහා කඹ ඇදීමේ තරගය [2014]

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඔබේ වටිනා චන්ද‍ය එඩිතර LKS007 මැතිතුමාටද නැතිනම් නිසි ප්‍රතිපත්තියක් නැති,අදූරදර්ශී Gasa84 මැටිතුමාටද?

:rofl::rofl::rofl::rofl::rofl:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    සුලු සුලු සිදිධීන් කිහිපයක් ඇරුනම,සමස්ථයක් ලෙස මැතිවරන සාමකාමී.
    මුගෙ බොරු.
    :D:D:D:D

    tumblr_mkn6v2pciT1s07wh8o1_250.gif
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia

    මම අභියෝග කරනවා ප්‍රසිද්ධ නුලක මා සමග මුහුණට මුහුණ සංවාදයකට එන්න කියලා....ඔහුගේ සියලු දුෂණ වංචා අපි ශාක්ෂි ඇතිව ඔප්පු කරන්නම්.....මේ රට දන්නවා නියම දුෂකයෝ කවුද අදුරදර්ශී නායකයෝ කවුද කියලා .....ජනතා හද ගැස්ම හදුනන elakiri නායකත්වයකට සුදුස්සා ගස84 කියල elakiri ජනතාව දැනටමත් තීරණය අරන් ඉවරයි

    UBA HEENAYAK DAKKADA DANWAT AHARAPAN... :lol::lol::lol::lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304

    ඔය බොරු මට ප්‍රචාර වලින් අපේ නායක තුමාව වට්ටන්න බෑ.:angry::angry:
    උබල මඩ ගහන්න ගහන්න එතුමා තවත් ශක්තිමත් වෙනවා.
    :):)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ LKS007 මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වල නිරත් වෙනවා...දිගින් දිගටම බදා කිරීම්....පෝස්ටර් විකුර්ති කිරීම්...තර්ජනය කිරීම්....මටනම් ආතතිය වගේ මේ මැතිවරණ ව්‍යාපාරය :(:(:(
    මේ පිලිබඳව විශේෂ පරීක්ෂණයක් කරන මෙන් මම ඉල්ලා සිටිනවා :frown::frown::frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UBA HEENAYAK DAKKADA DANWAT AHARAPAN... :lol::lol::lol::lol::lol:

    ඒ ජන හද ගැහෙන රාවය එලකිරිය තුලින් මොහොතක විරාමයක් උදෙසා ඇද වෙත පියමන්වන ඒ උදාර මොහොතයි මේ......අභිමානවත් ජිවන රටාවක් ඔබටත් අවශ්‍යනම් නොපමාව මෙමට කඩේ යාමය පන් මල්ල දැන්ම අතට ගන්න.....ජය ලබන්නේ මා නොව ඔබයි :):)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne

    මම අභියෝග කරනවා ප්‍රසිද්ධ නුලක මා සමග මුහුණට මුහුණ සංවාදයකට එන්න කියලා....ඔහුගේ සියලු දුෂණ වංචා අපි ශාක්ෂි ඇතිව ඔප්පු කරන්නම්.....මේ රට දන්නවා නියම දුෂකයෝ කවුද අදුරදර්ශී නායකයෝ කවුද කියලා .....ජනතා හද ගැස්ම හදුනන elakiri නායකත්වයකට සුදුස්සා ගස84 කියල elakiri ජනතාව දැනටමත් තීරණය අරන් ඉවරයි

    tumblr_n3ijhw81VJ1ttbba3o1_400.gif
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය බොරු මට ප්‍රචාර වලින් අපේ නායක තුමාව වට්ටන්න බෑ.:angry::angry:
    උබල මඩ ගහන්න ගහන්න එතුමා තවත් ශක්තිමත් වෙනවා.
    :):)

    :yes::yes::yes::yes::yes::yes::yes: