මහා කඹ ඇදීමේ තරගය [2014]

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0



tumblr_n3ijhw81VJ1ttbba3o1_400.gif






මෙන්න මෙමය් හෙට බොලාට adenna දුන්නට පස්සේ අපි සෙට් එක නටන්නේ මෙන්න මෙමය්

:lol::lol::lol::lol::lol::lol:
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
mokda kiyanne api denna set wela mathiwarana waya paraya genihilla 007 ta 7the 7 set karamuda?:):)

අතීතයේ සිටම උබල කලේ ඕකනේ.
තනියම ගොඩයන්න බැරි නිසා වෙන උන් එක්ක සෙට් උනා.
ලැජ්ජයි සහෝදරයා.
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගේ සපෝට් කොල්ලෝ සෙට් එකට සහ කෙල්ලෝ සෙට් එකට ජය වේවා..
    මන් ඉක්මනට පොඩ්ඩක් එලියට ගිහිල්ල එන්නම් ෆිල්ම් ටිකක් අරගෙන
    ඔකේ??

    මන් එනකන් ගේම අතාරින්න නං එපා කොල්ලනි...

    කොහොම හරි අපි අපේ බලේ පෙන්නන්න ඕන..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    uta uge gamana yanna demu machan...oya vage lori talk dana aya duvala duvala mahansi unama apita himita ape gamana yanna puluvan :lol:

    kohomath ikman kotayi kiyanawane......mama thiranaya kala mama paradila uba dinuwath ubatama digatama sahayogaya denna kiyala.....padaral wage ewun me elakiri kaba adillata hari yanne naha
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අධිර්ජ්යවාදී යකඩ සපත්තුව අභියස නිවට බියගුල්ලන් සේ පලා නොයමු ...අවසන් හුස්මපොද දක්වා රණ බිමේ සටන් වදිමු.......සොයුර මේ ඔබේ කාලයයි ....භීෂණයෙන් තොර යහ පාලනයක් උදෙෂා ගසා84 ත් සමග පෙරට :):)
    avatar476891_18.gif
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගේ සපෝට් කොල්ලෝ සෙට් එකට සහ කෙල්ලෝ සෙට් එකට ජය වේවා..
    මන් ඉක්මනට පොඩ්ඩක් එලියට ගිහිල්ල එන්නම් ෆිල්ම් ටිකක් අරගෙන
    ඔකේ??

    මන් එනකන් ගේම අතාරින්න නං එපා කොල්ලනි...

    කොහොම හරි අපි අපේ බලේ පෙන්නන්න ඕන..


    දැන් නං යන්නම වෙනවා..ඔකේ සි යු

    බුදු සරනය්