මහා කඹ ඇදීමේ තරගය [2014]

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,677
    3,266
    113
    Vote_For_Me.png


    පුර්ව මැතිවරණ ක්‍රියා:P
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මාව යොජනා කර අයට බොහොම ස්තුතියි:):) නමුත් මට වඩා සුදුස්සන් බොහොමයක් ස්ටිනා
    බැවින් එ අයට අවස්තාව දිය යුතුයි :) මගෙ උපරිම සහයෝයග ලබා දෙන්නෙමි තොරා පත් වෙන නායකයන් හට (හතුරෙක් උවත් මිතුරෙක් උවත්) ජය වෙවා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මාව යොජනා කර අයට බොහොම ස්තුතියි:):) නමුත් මට වඩා සුදුස්සන් බොහොමයක් ස්ටිනා
    බැවින් එ අයට අවස්තාව දිය යුතුයි :) මගෙ උපරිම සහයෝයග ලබා දෙන්නෙමි තොරා පත් වෙන නායකයන් හට (හතුරෙක් උවත් මිතුරෙක් උවත්) ජය වෙවා
    nirmala pivithuru mama ganath tikak balapan :lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රත්තරං
    crazybuddy
    wolverine GTR
    gayankuwait
    Diya Rakus
    Somapaala - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    දත් කිඹුලා
    රජ්ජුරුවෝ
    delmar
    anju.r
    IDG - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    maheshsenadheera
    Mr.truth
    Damer - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි


    මේ කිසිම කෙනෙක්ගෙන් තවම reply ලැබිල නෑ ....
    මෙයාලව contact කර ගන්න පුළුවන් විදිහක් තියෙන අය ඉන්නවා නං help එකක් විදිහට එයාලට දාල තියෙන vm වලට reply කරන්න කියල දැනුම් දෙන්න පුලුවන්ද ????

    එහෙම නැති වුනොත් තරඟය පටන් ගන්න තව තවත් වෙලාව යන එක තමයි වෙන්නේ :baffled::baffled::baffled::baffled: