රත්තරං
crazybuddy
wolverine GTR
gayankuwait
Diya Rakus
Somapaala - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
දත් කිඹුලා
රජ්ජුරුවෝ
delmar
anju.r
IDG - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
maheshsenadheera
Mr.truth
Damer - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
මේ කිසිම කෙනෙක්ගෙන් තවම reply ලැබිල නෑ ....
මෙයාලව contact කර ගන්න පුළුවන් විදිහක් තියෙන අය ඉන්නවා නං help එකක් විදිහට එයාලට දාල තියෙන vm වලට reply කරන්න කියල දැනුම් දෙන්න පුලුවන්ද ????
එහෙම නැති වුනොත් තරඟය පටන් ගන්න තව තවත් වෙලාව යන එක තමයි වෙන්නේ![]()
අවසාන වෙලාවක් දෙන්න නංගි ඉට පස්සෙ එ ඇතුලත කිසිම ආරංචියක් නැත්නම් කැමති උන අයගෙ ලිස්ට් එක දලා ත්රෙඩ් එක දාන්න එතකොට කිසිම ගුන දොසක් අහන්න වෙන්නෙ නැහැ

මෙ අවුරුදු කාලෙ සමහර විට ගම්බිම් වල වෙන්න පුලුවන් ඔය කියන අය අයෙ 16/17 වෙන්නත් පුලුවන් එන එක







