මහා කඹ ඇදීමේ තරගය [2014]

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    UPDATE 7:07 PM 12th April

    දැනට කණ්ඩායන් නායකයන් වීමට කැමති අය

    3) Aruna47 - කැමතියි
    8) LKS007 - කැමතියි

    10) kputha - කැමතියි
    11) sachith19920726 - කැමතියි
    15) Rovin - කැමතියි
    18) Gasa84 - කැමතියි
    26) blacktulip - කැමතියි

    කණ්ඩායන් නායකයන් වීමට අකමැති අය

    1) rcccc - අකමැතියි
    2) r.pathirana - අකමැතියි
    4) hacker T - අකමැතියි
    5) erozan - අකමැතියි
    9) Honest-killer - අකමැතියි
    12) agresha - අකමැතියි
    14) යාළුවා - අකමැතියි
    19) paris - අකමැතියි
    27) donta - අකමැතියි
    29) නැකැත් රාල - අකමැතියි
    32) dj gamaya - අකමැතියි

    පිලිතුරු නොමැති.

    6) රත්තරං
    7) crazybuddy
    13) wolverine GTR
    16) gayankuwait
    17) Diya Rakus
    20) Somapaala - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    21) දත් කිඹුලා
    22) රජ්ජුරුවෝ
    23) delmar
    24) anju.r
    25) IDG - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි
    28) maheshsenadheera
    30) Mr.truth
    31) Damer - සෑහෙන කලකින් එලකිරි ලොග් වී නැත. පිළිතුරු අවිනිශ්චිතයි

    බොහෝ පිරිසකගෙන් තවමත් ප්‍රතිචාර නොමැති නිසා නායක චන්ද විමසීම මදක් කල් දැමීමට සිදුවනු ඇත.

    nethi eun kapala aluthin nam yojana karuwa nm hari. heta nm godak eun ena ekak ne
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අවසාන වෙලාවක් දෙන්න නංගි ඉට පස්සෙ එ ඇතුලත කිසිම ආරංචියක් නැත්නම් කැමති උන අයගෙ ලිස්ට් එක දලා ත්‍රෙඩ් එක දාන්න එතකොට කිසිම ගුන දොසක් අහන්න වෙන්නෙ නැහැ :)
    මෙ අවුරුදු කාලෙ සමහර විට ගම්බිම් වල වෙන්න පුලුවන් ඔය කියන අය අයෙ 16/17 වෙන්නත් පුලුවන් එන එක:lol:
    lol .... ඔව් නේද ????
    ඒක තමයි අපිත් මේ කල්පනා කරේ .. අද රෑට අනිවා leadersල තෝරන thread එක දානවා
    නැත්තන් හෙට කඹ අදින්න වෙන්නේ නෑ :baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :P thanks bn

    :rofl::rofl::rofl:
    ow bn giya paara scene eka giye tooli ge scene ekak nisane ekata elakitiye mod kenekuth hawul una nisai wade dura diga giye:rolleyes:
    me para ehema wenne nathi wei kiyala hithanawa
    අරුණයාගෙ වලියනම් මෙකට ගෙන එකක් නැහැ පැටියා චරිතයා අපි කින දෙ අහයි අරුනයාගෙ යාලුවොත් උව නවත්තපල්ලා මෙකට වලි අරන් එන්න හැදුවොත්:dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    lol .... ඔව් නේද ????
    ඒක තමයි අපිත් මේ කල්පනා කරේ .. අද රෑට අනිවා leadersල තෝරන thread එක දානවා
    නැත්තන් හෙට කඹ අදින්න වෙන්නේ නෑ :baffled:
    ඔව් උන් එනකම් හිටියොත් මැයි වලට කබ අදින්න වෙන්නෙ:lol:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    CuteBaby
    මම යොජනා කරනවා එකෙක් ස්තිර කරපල්ලා

    thankuu bro..bt epa me game eka nam.. :(
    hafoi...kalin wathaawe ek eke una prashna dakkama kamba adili nam epaa una... :dull: giya paara wage waliyakin kelwara niwi mee para saarthakawa karagena yanna.
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මගෙ නම් වෙනුවට ආෆ්ටර් ව දාන්න බැරිද?:)
    4.gif
    ba ban, leda ena wada owa :nerd: dannawane ithin kattiya
    podda waradinakan inne :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බහුතරයකගේ යෝජනා සලකා බලල ඔන්න අපි තීරණයකට ආව :rolleyes::rolleyes::rolleyes:
    නායකත්වය සඳහා යෝජනා වුණ අයගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් 8.50 වෙනකන් බලනවා :yes::yes::yes:
    හරියටම 9 pm වෙත්දී තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරපු අයගේ නම් විතරක් poll එකට එකතු කරලා අලුත් thread එකක් දානවා ... :rofl::rofl::rofl:
    එතැන් පටන් ඔයාලට පුළුවන් ඔයාලට කැමති කෙනාට තමන්ගේ මනාපය ලබා දෙන්න
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    thankuu bro..bt epa me game eka nam.. :(
    hafoi...kalin wathaawe ek eke una prashna dakkama kamba adili nam epaa una... :dull: giya paara wage waliyakin kelwara niwi mee para saarthakawa karagena yanna.
    :):dull: කැමත්තක් සහයොගය දෙන්න එහෙනම් උපරිමයෙන්ම
    ba ban, leda ena wada owa :nerd: dannawane ithin kattiya
    podda waradinakan inne :P
    :dull::dull: අෆො ඔව්
     
    bump