හෙට කවදාද...??? 04-13-2014 02:56 PM හුකපන් කැරි වෙසිගෙ පුතා -11![]()



කාලිංගයා ඇවිත් මැරුවේ සිංහල බෞද්ධයෝ උඹල වගේ ක්රොස් වෙච්ච උන්ව නෙමෙයි. තව කපපන්.
----------------------------------------------------
හිංදු ආගම අදහන කාලිංග මාඝ නැමැත්තා දිී ලංකා දීපයට පැමිණියේ 1215 දීය. භික්ෂූන්වහන්සේලා ඇතුලු බෞද්ධයින් සමූල ඝාතනය කරමින් සියලු වෙහෙර විහාර විනාශ කළා. දිවි රැක ගැනීමට ස්වාමීන් වහන්සේලා වනයේ සැඟවුනා. ඉතිරිවූ සිංහලයින්ට හිංදු ආගම අදහන්නට උනා. සිංහල බෞද්ධයින්ගේ අලුත් අවුරුද්ද වූ වෙසක් පොහෝ දිනය ඉවතලා හිංදු අවුරුද්ද සැමරීමට බල කලා. මේ රට විනාශ කල එවුන්ගේ අවුරුද්ද අපි තව දුරටත් සැමරිය යුතුද...? හෙට බක් පුර පසලොස්වක පොහෝ දිනයයි. ඒ හැර වෙන යමක් මම නම් දන්නේ නැත.
නමෝ බුද්ධාය
Last edited: